Similar Posts
විදුලි බිලත් ඉහළට
විදුලි බිල වැඩි කරමින් රුපියල් කෝටි දහහතර දාහක අමතර ආදායමක් ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය අනුමත කළ විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලිය ලැබුණු බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කියා සිටියේය. එම යෝජනාවලිය අධ්‍යයනය කර සංශෝධන සහිතව අනුමැතිය ලබාදෙන බව සභාපතිවරයා කීවේය.
හදිසි පොහොර හිගයක් – රජරට ගොවීන් දැඩි අර්බුදයක
හදිසියේම යූරියා පෙහොර හිගයක් මතුවිම නිසා මේ දිනවල බඩ ඉරිගු වගාවේ නිරතවන රජරට ගොවින් දැඩි අපහසුතාවකට පත්වි සිටිනා අතර ඊයේ (16දා) අනුරාධපුර කෘෂි වෙළදසැල්වලට පැමිණි ගොවින් යූරියා පොහොර ඉල්ලමින් කන්නලව් කරනා ආකාරය දැකගත හැකිවිය. කෘෂි අලවිසැල්වලට පැමිණි බොහෝ දෙනෙකු අනේ අපිටත් යූරියා එක ගෝනියක් හරි දෙන්න හරියට පොහොර දාගත්තේ නැත්නම් අස්වැන් අඩු වෙනවා යනුවෙන් පවසමින්…
බැම්මට කළ හානිය 25 ට පෙර පිලිසකර නොකළහොත් ගොවි සංවිධාන වැව් බැම්ම මතට!
පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට කළ හානිය ලබන 25 දාට පෙර පිළිසකර කර අවසන් නොකළ හොත් ගොවි සංවිධාන සියල්ලම වැව් බැම්ම මතට පැමිණෙන බව පොලොන්නරුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ හා පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ ගොවි සංවිධාන සභාපති ඩබ්.අරුණ කීර් ති මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ය. එහි දී වැඩි දුරටත් අදහස්…
පෞද්ගලික අංශයේ ආයෝජන සමඟ ලෝප්‍රකට වාහන සන්නාම රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රි ලංකාවේ එකලස් කෙරේ
මෝටර් රථ ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟ දේශීයව එකලස් කරන ලද වාහන සඳහා ඉල්ලුම ඉහළ ගොස් පවතින අවස්ථාවක, ශ්‍රී ලංකාවේ ආයෝජනයට නව මාවතක් විවර කරමින් ලෝ ප්‍රකට වාහන සන්නාම කීපයක් මෙරට එකලස් කිරීමට තීරණය කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශයේ මෝටර් රථ අංශ උපදේශක කමිටුව පවසයි. ඒ අනුව Hyundai, Proton, BAIC, DFSK, Wuling, Cherry, Mahindra, TATA,…
පාසලක තවත් සිසුන් පිරිසකට කොවිඩ්
හයිලන්ඩ් විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. බාලක්‍රිෂ්නන් මහතා පවසයි. මෙම සිසුන් තිදෙනා 13වසරේ ඉගෙනුම ලබන සිසුන් බවත් මෙම සිසුන් වටවල, රොසැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මෙම සිසුන් අධ්‍යාපනය හැදැරු පංති කාමරය විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු…