Similar Posts
පෞද්ගලික අංශයේ බොහෝ සේවකයින්ට වැටුප ලබාගැනීමට නොහැකි තත්වයක්
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් පෞද්ගලික අංශයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන්ට සිය වැටුප ලබාගැනීමට නොහැකිව ඇති බවටයි වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් එම සේවකයන් බහුතරයකගේ වැටුප් දිනය වන්නේ සෑම මසකම 10 වනදායි. ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් බැංකු වසා තැබීමත් සමඟ දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි ස්ටයිල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ආචාර්ය…
ජනපතිගෙන් ජනතාවට විශේෂ පණිවුඩයක්
තම මාධ්‍ය අංශය බවට හඟවමින් සාවාද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවළ පළකර ඇති බවත් එම ක්‍රියා තරයේ හෙළා දකින බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කරයි. ‘මහජනතාව වෙත කරන කෙරෙන විශේෂ නිවේදනයයි’ යනුවෙන් සඳහන් කරමින් එම නිවේදනය නිකුත් කර ඇති අතර තම නිල වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටුවල පළකරන තොරතුරු පමණක්…
මෙවර අවුරුදු සැමරීමට හැකි වුණේ ජනපති රනිල් රට ගොඩ ගත් නිසයි – ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය
රට ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වූ නිසා නැවතත් වැටුණු රටේ අවුරුදු සැමරීමට හැකි වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ වෘත්තිය සමිති සබඳතා අංශයේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව රාජකාරී ආරම්භ කිරීමට එක් වෙමිණි. එහිදී වැඩිදුරටත් අදහස් පළ…
නෙවිල් ප්‍රනාන්දුට කොවිඩ්
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් ආසාදිත ඔහු නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා IDH රෝහල වෙත මාරුකර යාවා ඇති බව වාර්තා වන අතර ඔහුගේ ළඟම සමීපතමයෙකු වන වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ ඔහු වකුගඩු ආශ්රිත රෝගභාධයකින් පෙළෙන නිසාවෙන්…
සහල් මෝලක් ගිනි ගනියි
වී වියලීම සදහා භාවිතා කරන උදුණක හදිසියේ ඇතිවු ගින්නක් හේතුවෙන් නොච්චියාගම පිහිටි මහ පරිමාණ සහල් මෝලකට රුපියල් ලක්ෂ පනහකට අධික බරපතල අලාභ හානියක් සිදුවි ඇති බව නොච්චියාගම පොලිසිය පවසයි. නොච්චියාගම 38 කණුව සිංහාරගම පිහිටි සහල් සැකසුම් මධ්‍යස්ථානයේ හදිසියේම ගින්න ඇතිවි තිබෙනා අතර නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින්…
අක්කර 3000ක බඩ ඉරිගු වගාවට සේනා ප්‍රහාරයක්
සේනා දළඹුවාගේ ආරම්භයත් සමග 2018 වසරේ කිසිදු හානියක් වාර්ථා නොවු නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අක්කර 3000ක භූමියක් පුරා වගාකර ඇති බඩ ඉරිගු වගාවට ආක්රමණික සේනා දළඹු ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බව ගොවි ගෙවිලියන් පිරිසක් අනාවරණය කළහ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර කොටසට අයත් නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය පුරා සේනා දළඹු විශේෂය පැතිර යමින් තිබේ.ප්‍රදේශයේ අක්කර 3000ක බඩ…