More Stories
ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති
ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය. ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම මෘදුකාංග හරහා සිදු කළ…
STF අණදෙන නිලධාරී ධුරය වෙනස් වෙයි
ලබන 12 වැනිදා සිට විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී තනතුරේ රාජකාරි ඉටු කිරීමට නි.පොලිස්පති ඩී.ජී.එස් ද සිල්වා පත් කර තිබේ. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි. මීට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ය.
ජනපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම අද සිට
ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම අද සිට ආරම්භ කෙරෙයි. ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ අනුව දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක ස්ථාපිත උප කාර්යාල මගින් ජනාධිපති අරමුදලේ සේවා සැපයීමට නියමිත බව, ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය. තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහක නියමු ව්‍යාපෘතිය පසුගිය කාලයේ ක්‍රියාත්මක කෙරිණ.
GOVPAY හරහා රාජ්‍ය ආයතනවල ගෙවීම් කිරීමට අද සිට අවස්ථාව
රාජ්‍ය ආයතනවල ගෙවීම් Online ඔස්සේ සිදු කළ හැකි ‘GovPay’ පහසුකම අද සිට මෙරට ජනතාවට හඳුන්වා දෙයි. ඒ ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් ය. සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය. පළමු අදියරේදී මෙම යෙදවුම හරහා රාජ්‍ය ආයතන 16 ක ගෙවීම් Online ඔස්සේ සිදු කළ හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත…
කසල රැගෙන යාම සදහා මුදල් ලබා ගැනිමට තැත් කල කම්කරුවාගේ සේවය අත්හිටුවයි
වෙළදසැල්වල ඉවතලන කසල රැගෙන යාම සදහා මුදල් ලබා ගැනිමට තැත්කල හැටන් දික්ඔය නගර සභාවේ කම්කරුවකුගේ සේවය අත් හිටුවිමට එම නගර සභා බලධාරින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියකු පවසන ලද්දේ ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන හැටන් නගරයේ ක්‍රියාත්මක වෙමින් පවතින විට නගරයේ වෙළදසැලකින් ඉවත දමන කසල රැගෙන…
වතුකරයේ පාසල් දරුවන්ට දැඩි අසාධාරණයක් අලගමුත්තු නන්දකුමාර්
පාසල් සිසුන් තුන් සියයට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ට පමනක් පාසල් පොත් උපකරන ලබා සදහා රුපියල් හයදාහාසක් ලබා දිමට මේ රජය චක්‍ර ලේකනයක් ඉදිරිපත් කිරිම හේතුවෙන් වතුකරයේ පාසල් දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව හැටන් දික්ඔය හිටපු නගර සභාපති අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. ඔහුගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ පැවසු අතර එහිදි වැඩි දුරටත් මෙසේද පවසන…