Similar Posts
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 708 දක්වා ඉහළට
නව කොවිඩ් ආසාදිතයන් අට දෙනකු 19වන දින සවස් වන විට වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 708 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරින් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එක් නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්ථාවි ඇති කොවිඩ් ආසාදිතයන්ගෙන් දෙසිය හැත්ත එකක් (271) වාර්ථාවි ඇත්තේ…
ප්‍රඥාවේ පහන් දල්වන දීපාවලී දිනය අදයි
හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට යෙදී තිබෙනවා. අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් දීපාවලී උලෙළ සැමරෙනවා. මිහිපිට වෙසෙන සෑම මිනිසෙකුම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අන්ධකාරයෙන් ආලෝකය වෙත පැමිණීමටයි. දීපාවලි දිනය වෙනුවෙන් හින්දු කෝවිල්වල ආශිර්වාද පූජා සංවිධාන කර තිබෙනවා. හින්දු බැතිමතුන් ඒ සදහා එක්…
කළු රංජි, සන්නස්ගල හා කන්නන්ගර – අජිත් පැරකුම් ජයසිංහ
රංජිත් දිසානායකට නැති තැන කළු රංජි කීවත්, අප කවුරුත් ඔහුට ගරුසරු ඇතිව කතා කළේ රංජිත් අයියා කියා ය. දැන් ඔහු කළු රංජි නමින් තරුවක් වී සිටියි. කිසිදා තරුවක් වන්නට නොපැතූ මිනිසකු තරුවක් කිරීමට හා ප්‍රසිද්ධියේ ඊර්ෂ්‍යාවට පවා ලක් කිරීමට උපුල් ශාන්ත සන්නස්ගලගේ රෝයල් තැප්‍රොබේනියන් අවකාශය සමත් වී තිබේ. රංජිත් දිසානායක යනු 1971 කැරැල්ලට සම්බන්ධව සිටි,…
සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා මුදලට යට නොවෙන විශේෂඥතාවයක් අවශ්‍යයයි
මෙරට සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා අවංක මුදලට යට නොවෙන විශේෂඥතාවය සහිත පුද්ගල පිරිසකගෙන් යුතු කණ්ඩායමක් නම් කළ යුතු බවත් ඔවුන් යොදාගනිමින් ඖෂධ පිළිබඳ යම්කිසි ආකාරයක කළමනාකරණ විගණනයක් සිදුකලයුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේදී පැවති සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වසභංග…