Similar Posts
අඹගමුවේ කොවිඩ් ආසාදිතයන් ගණන අසු එක දක්වා ඉහලට
අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ 05වන දින කොවිඩ් 19 ආසාදිතයන් විසි එක් දෙනකු හමුවිමත් සමග මෙම බල ප්‍රදේයේ කොවිඩ් ආසාදිතයන් ගනන අසු එක දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. කාමදේවන් මහතා පවසයි. මෙම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදියන් ලෙස හමුවු පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් මෙසේ 05වන දින…
පාස්කු සැකකරුවන්ට ජුලි මැද නඩු ගොනු කෙරේ
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් තවමත් කථා කරන්නේය. ඒ් මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් වහා අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඩුවම් කරන ලෙසටය. පහුගිය සියේ හිටපු නීතිපතිවරයාද විශ්‍රාම යාමට මත්තෙන් කියා සිටියේ පොලිසියෙන් ලබා දුන් ගොනු වල අඩුපාඩු පවතින බැවින් ඔහු විශ්‍රාම යාමට පෙර මෙම නඩු ගොනු කිරිමේ හැකියාවක් නොමැති බවය. කෙසේ නමුදු හිටි…
රුපියල 275 – 300ට යන ලකුණු
මේ අවුරුද්දේ අපිට සම්පූර්ණයෙන් ඩොලර් බිලියන හයක් ණය ගෙවන්න තිබෙන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් නොකළහොත් ජුනි, ජූලි මාස වන විට ණය ගෙවීමට නොහැකි වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය. ආර්ථිකය තවමත් පිරිහෙනවා. ඩොලර් හිඟය විසඳලා නෑ . රුපියලේ හිඟය…
පොලිස් දෙපාර්තමේන්තුවට අලුත් පොලිස් ස්ථාන 190 ක් !
බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ තවත් අදියරක් ලෙස නව පොලිස් ස්ථාන 190 අලුතින් ස්ථාපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා පවසයි. දැනට ලංකාවේ තිබෙන්නේ පොලිස් ස්ථාන 494 ක් වන අතර ඉන් පළමු පොලිස් ස්ථාන දෙක ලෙස මරදන්කේනි හා අයියන්කන්කුලමි උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කළ බවද ඔහු පවසයි. මේ ප්‍රදේශයේ…
කොවිඩ්වලට සමාන තවත් මාරාන්තික වෛරසයක්
මාරාන්තික ඉබෝලා වෛරස කාණ්ඩයට අයත් වන ‘මාබර්ග්’ නැමැති වෛරසය අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාබර්ග් වෛරසය වැළඳීමෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව 88% ක තරම් ඉහළ අගයක් ගන්නා අතර මෙම වෛරසය කොවිඩ් මෙන් වවුලන්ගෙන් සහ වඳුරන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙස හඳුන්වන බව ලෝක සෞඛ්‍ය…