Similar Posts
බොර තෙල් මිල පහතට
ලොවපුරා ආර්ථික අවපාතයක් ඇතිවෙතැයි මතුවෙමින් පවතින අනුමානය හේතුවෙන් බොර තෙල් මිල තවදුරටත් අද (26) පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ලොව බොහෝ ආර්ථිකයන් හි පොලී අනුපාතික වැඩිවීම සහ ඩොලරයේ වටිනාකම අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් වීම නිසා බොහෝ රටවල්වලට බොර තෙල් මිලදී ගැනීම දුෂ්කර වී තිබීම ඊට හේතු ලෙස දැක්වෙයි.
මත්පැන් ගන්න විශාල පිරිසක් දිගු පෝලිම්වල
පනවා තිබු සංචරණ සිමා නිතිය ඉවත් කිරිමෙන් අනතුරුව හැටන් ඇතුළු වතුකරයේ සියළුම නගර වල වෙලදසැල් විවෘත කිරිමට වෙලදසැල් හිමියන් කටයුතු කරනු ලැබුවා. සංචරණ සිමා ඉවත් කිරිමත් සමග වසා දමා තිබු රටබිම මත්පැන්සැල්වල තබා තිබු මුද්‍රා ඉවත් කර එම අලෙවිසැල් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන ලෙස හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් දැඩි…
හීලෑ අලි ඇතුන් රජයට වඩා පෞද්ගලික අංශය සතු වෙයි
ශ්‍රී ලංකාවේ සිටින හීලෑ අලි ඇතුන් ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා පෞද්ගලික අයිතිකරුවන් සතු බව හෙළි වී තිබේ. වනජීවී අමාත්‍යවරයා පවසන්නේ මෙරට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 210 වන අතර එයින් 102ක් ජාතික සත්වෝද්‍යාන සතු වන අතර ඉතිරි 108 දෙනා පෞද්ගලික හිමිකාරිත්වය සතු බවය. වනජීවී අමාත්‍ය සී බී රත්නායක මහතා ඊයේ ( 22) පාර්ලිමේන්තුවේදී ඒ බව…
වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවධානම ඉදිරි දිනවලටත්
චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩව්විය සමග ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයක් සයිබර් ප්‍රහාරයකට මුහුණ දී ඇත. සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හදුන්වනු ලබේ. මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට ශ්‍රී ලාංකික වෙබ් අඩවි ඉලක්ක කොටගෙන සිදුවන සයිබර් ප්‍රහාරයක් වේ. මෙම සයිබර් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට දින කිහිපයකට…
ගිනි අවි ළඟ තබාගත් හලාවත UNP මන්ත්‍රී බන්ධනාගාරයට
ගිනි අවි ළඟ තබාගත් හලාවත UNP මන්ත්‍රී බන්ධනාගාරයට ගිනි අවි ළඟ තබා ගැනීමේ සිදුවීමක නඩුවක් සම්බන්ධයෙන් ඇප කොන්දේසි කඩ කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත් වු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබේසේකර ශාන්ත සිසිර කුමාර මහතා මේ මස 17 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහධිකරණය අද (10) නියෝග කර තිබේ. 2004 වර්ෂයේ…
සංඝමිත්තා මාතාව දිවයිනේ දෙවන ස්ථානයත් බිහිකරයි
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගනිමින් දිවයිනේ දෙවන ස්ථානයට පත් වීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ලකිති විහංගා විජේරත්න සිසුවිය සමත් වී ඇත. ගාල්ල දංගෙදර ප්‍ර දේශයේ පදිංචි ඇය දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණියයි. මම ඇත්තටම විභාගයට ගොඩක් මහන්සි වුවා. ඒ මහන්සියේ ප්‍රතිළුල ලැබිලා තියනවා. මගේ පාසල සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ගුරුභවතුන් මේ ජයග්‍රහණ වලට…