Similar Posts
ලෝක සාම දිනය නිමිත්තෙන් පාසල් සිසුන්ට උපකරණ බේදා දීමක්
ලෝක සාම දිනය නිමිති කර ගෙන හැටන් ප්‍රදේශයේ පාසල් සිසුන්ට පාසල් උපකරණ බේදා දිමක් හා වෛද්‍යවරියක් ඇතුළු පුද්ගලයන් 20 දෙනකු ඇගයිමට ලක් කිරිමක් සිදු කරන ලදි. ශ්‍රිලංකා සාම විනිසුරු මඩුල්ල විසින් මෙය සංවිාධානය කර තිබු අතර එහි සංනාම තනාපති විශ්ව කීර්ති අචාර්ය ඉලංගො ගාන්ධි මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිවසේදි මෙම උත්සවය පවත්වන ලදි. මෙහිදි දික්ඔය…
ICCPR පනත යටතේ අත්අඩංගුවට පත්වූවන් කවුද?
1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පාර්ශවකරුවකු ලෙස ශ්‍රී ලංකාව ද එක්විය. 1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී…
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්
එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් (05) අවසන් වෙයි. මැතිවරණ කොමිසම පැවසුවේ, අද මධ්‍යම රාත්‍රී 12ට පෙර අයැදුම්පත් නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදිය හැකි බවයි. කෙසේවෙතත් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වූ අතර ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කොමිසම වැඩිදුරටත්…
පොලිස් දෙපාර්තමේන්තුවට අලුත් පොලිස් ස්ථාන 190 ක් !
බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ තවත් අදියරක් ලෙස නව පොලිස් ස්ථාන 190 අලුතින් ස්ථාපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා පවසයි. දැනට ලංකාවේ තිබෙන්නේ පොලිස් ස්ථාන 494 ක් වන අතර ඉන් පළමු පොලිස් ස්ථාන දෙක ලෙස මරදන්කේනි හා අයියන්කන්කුලමි උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කළ බවද ඔහු පවසයි. මේ ප්‍රදේශයේ…
තම තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ බෝග කිහිපයක් පැල කර ගන්න
එන ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ බෝග කිහිපයක් පැල කර ගන්නැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. දෙවන ලෝක යුද්ධ කාලයේදී පවා ආහාර හිගයක් ආ බවද ඒ මහතා සඳහන් කළේය. ආහාර මිල ඉහල යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය. “සෑම නිවසකම වගේ මිරිස් පැල කිහිපයක්,…
කොරෝනා වැළදී සුවවන පහකින් එක් අයෙකුට මානසික රෝග සෑදෙන බව කියන අධ්‍යයනය
Covid19 වැළඳී ඇති පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර මාස තුනක් ඇතුළත කාංසාව, මානසික අවපීඩනය හෝ නින්ද නොයාම වැනි මානසික ආබාධයක් මතුවිය හැකි බවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ එන්අයිඑච්ආර් ඔක්ස්ෆර්ඩ් සෞඛ්‍ය ජෛව වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම ප්‍රවණතාවය කොරෝනා වැළඳෙන්නට පෙර මානසික සෞඛ්‍ය…