Similar Posts
කදුකර සමාජ දේශපාලන වේදිකාව නමින් නව දේශපාලන ව්‍යාපාරයක්
වතුකර ජනතාවගේ ප්‍රශ්න පිලිබදව සකච්ඡා කිරිම සදහා කදුකර සමාජ දේශපාලන වේදිකාව නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රි මයිල්වානගම් තිලකරාජ් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු තිලකරාජ් මහතා පවසන ලද්දේ වතුකර ජනතාවට ප්‍රශ්න රාශියක් පවතින බවත් එම ප්‍රශ්න පිලිබදව පුලුල් ලෙස සකච්ඡා කිරිම සදහා මෙම දේශපාල ව්‍යාපාරය ආරම්භ කිරිමට…
ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවරත්
30 වසරක යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය. මේ අනුව මෙම උත්සවය මැයි මස 19 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට…
රෝපණ නැකත අද (19) උදාවේ
සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව රෝපණ නැකත අදට යෙදි තිබේ. පුර්වභාග 11.38ට යෙදෙන සුභ නැකතින් දකුණු දිසාව බලා රතු සහ කහ මිශ්‍ර පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි පැළයක් රෝපණය කිරීම මැනවැයි නැකැත් පත්‍රයේ සඳහන්ය. මේ අතර ජාතික තරුණ සේවා සභාව විසින් මෙහෙයවනු ලබන අපේ ගෙවත්ත වැඩසටහන ද අදට යෙදෙන රෝපණ නැකත සමඟ ආරම්භ කිරිමට නියමිතව තිබේ.
දකුණු අප්‍රිකා ජනපති ලංකාවට
ඉන්දුනීසියාවේ බාලි දූපත් වල පැවැත්වෙන ජී 20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව නැවත දකුණු අප්‍රිකාවට යන ගමනේදී සිරිල් රම්පෝසා මහතා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා හමුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටුනායකට ගිය අතර නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
කදුරුවෙල වැසෙයි
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් අද (19) දා සිට ලබන (24)දා දක්වා දින දින 06ක් කදුරුවෙල නගරයේ ඖෂධ හල් හැර සෙසු සියලු වෙළද සැල් වසා දැමීමට වෙළද සංගමය විසින් තීරණය කර ඇත. මේ පිළිබදව සියලු වෙළදසැල් හා ව්‍යාපාරික ප්රජාවත් කඩසාප්පු හිමියනුත් දැනුම්වත් කර ඇති බවත් කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ප්රජාවත් පාරිභෝගිකයිනුත් කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීමේ…