Similar Posts
ළමා මන්දපෝෂණය අවම කිරීමට නවසීලන්තය එක්වෙයි
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය අවම කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ නවසීලන්ත රජය එක්වෙයි. ඒ අනුව නවසීලන්ත රජයේ ත්‍යාගශීලි අරමුදල් හරහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, මොනරාගල හා නුවරඑළිය යන ප්‍රදේශවල තෝරාගත්සෞඛ්ය වෛද්‍ය නිලධාරී (MOH)කොට්ඨාශවල වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය අඩු කිරීමේ අරමුණින්මේ වනවිට පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත….
සියලුම කාර්යමණ්ඩල කැඳවීම ගැන සෞඛ්‍ය වෘත්තීය සමිතිවල විරෝධය
වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් පෙන්නුම් කෙරෙන මොහොතක සෞඛ්‍ය අංශ සේවකයින්ද සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම විශාල අවදානමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙයි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රෝහල් තුළ ඇඳන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින බවය. “කළුබෝවිල රෝහලේ රෝගීන් 230ක් හිටියා….
ටෙන්ඩරයට වෙච්ච දෙයක්
අනුරාධපුර ශික්ෂන රෝහලේ වායු සමීකරන අළුත් වැඩියාව සදහා අඩු මුදලක් යටතේ ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් රුපියල් මිලියන හතරකට (ලක්ෂ හතලිහක්) වැඩියෙන් ලබාදුන් ටෙන්ඩරය අනුමත කිරීමට තාක්ෂණ කමිටුව කටයුතු කිරිමෙන් රජයට විශාල මුදලක් අහිමිවි ඇති බව රෝහල සුරැකිමේ සංවිධානයේ නියෝජිතයෙකු අනාවරණය කළේය. අනුරාධපුර ශික්ෂන රෝහලේ වායු සමීකරන පද්ධතියන් අළුත් වැඩියාව සදහා පසුගියදා ටෙන්ඩර් කැදවීම සිදුකළ…
පෞද්ගලික අංශයේ යෝජනා ද අයවැයට ඇතුළත් කිරීමට අවධානය
ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා ද මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බවත් ඊට අදාළ ක්ෂේත්‍ර පිළිබඳ වෙන වෙනම සොයා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැති 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමිනි. රට මුහුණපා…
කොරෝනාව මාරාන්තික වීමට හේතුව
පෝලන්ත වෛද්‍ය විද්‍යාඥයන් විසින් කොරෝනා වෛරස් ආසාදනය වූවන් අසාධ්‍ය තත්වයට පත්වීම සහ මියයාමට හේතුවන ජානයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරෝපයේ ජනගහණයෙන් සියයට 9ක මෙන්ම පෝලන්ත ජනගහණයෙන් සියයට 14ක මෙම ජානය පවතින බව හෙළි වී තිබෙනවා. යුරෝපයේ කොරෝනා රෝගය දරුණු අන්දමින් පැවති පෝලන්තයේ මේ වනවිට කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.
ඉන්ධන බෙදාහැරීම සීමා කරයි
ඉන්ධන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සදහන් කරයි. සාමාන්‍යයෙන් පෙට්‍රල් සදහා දෛනික අවශ්‍යතාව තිබුණේ මෙට්ට්‍රික් ටොන් 5,000 ක්. එහෙත් ඉකුත් දින කිහිපයේ දෛනිකව පෙට්‍රල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 8,000 ක්ව පැවති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පැවසුවේ. ඊට…