Similar Posts
09 වනදා උද්ඝෝෂණයට ජවිපෙ සහය
ආණ්ඩුවට එරෙහිව ජූලි 09 වනදා ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන උද්ඝෝෂණයට සිය පක්ෂය සහය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවලදී සාමකාමීව ක්‍රියාකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
ලංකාව නවීන ලෝකයට ගෙනියන්න ඕන- ජනපති
ඔබ සියළු දෙනා මුණ ගැහිලා, අදහස් ප්‍රකාශ කරන්නත් ඔබ විසින් ලබා දුන් ඔබගේ යෝජනා ඇතුළත් වාර්තා යෝජනා සියල්ලත් මම අද ලබාගත්තා. ඒ යෝජනා ගැන අවධානය යොමු කරලා ක්‍රියාත්මක කරන්න මම බලපොරොත්තු වෙනවා. අවුරුදු දෙකකට කලින් පැවති අරගලය නිසා විශාල සමාජ විපර්යාසයක් ඇතිවෙලා තියෙනවා. ඒ කාලයේ දී රටේ දේශපාලන සහ ආර්ථික ක්රමයන් කඩා වැටුණා. ඒ වෙලාවේ…
හැටන් නගරයේ මාලු වෙලදසැල් වසා දමයි – සේවකයන් නිරෝධානයට
පැලියගොඩ මාලු වෙලද සැලින් කොරෝනා රෝගින් වාර්ථාවිමත් සමග හැටන් නගරයේ මාලු වෙලද සැල් වසා දමමින් එහි සේවකයන් හය දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ පැලියගොඩ…
සුළු වැරැදි කරන කතුන්ට නීතිඥයන්ගේ පිහිට
සුළු වැරැදි සඳහා අධිකරණ මගින් දඩ මුදල් නියම වන කාන්තාවන්ට නෛතික සහ මූල්‍යමය දායකත්වයක් ලබා දීමට නීතිඥ වෘත්තිකයන් විසින් වැඩසටහනක් ආරම්භ කර ඇත. නීතිඥ වෘත්තිකයන් විසින් පිහිටුවා ගත් ‘ඇමෝර් (AMOUR)’ නමැති සංවිධානය මගින් මෙම වැඩසටහන සිදු කරයි. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ නිපෝන් හෝටලයේදී ඊයේ (29 වැනිදා) පැවැත්විණි. දඩ මුදල් නියම වන කාන්තාවන්…
ගාසා තීරය සිවිල් වැසියන්ගේ අපායක් පලස්තීනයෙන් නිවේදනයක්
හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල හමුදාව දින ගණනාවක් පුරා අඛණ්ඩව සිදු කරන රොකට් ප්‍රහාර මඟින් ඊයේ වන විට පලස්තීනයේ 4137 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මේ ප්‍රහාරවලින් තවත් 13,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වන බව බීබීසී පුවත්…