Similar Posts
නොරොච්චෝලේ අවදානමක
නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග අවසන් වීම හේතුවෙන් දෙසැම්බර් 31 වැනි දා සිට ලක්විජය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පවසයි. ඒ අනුව ජනවාරි 01 වැනි දා සිට දිනකට අවම වශයෙන් පැය 10ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇත. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය රටේ විදුලි බල අවශ්‍යතාවයෙන්…
දහවල් කාලයේ විදුලිය කප්පාදුවක් නැහැ – ලංවිම
දහවල් කාලයේදී විදුලිය කැපීමක් සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග මහතා පැවසුවේ, මේ වනවිට දින 5ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් ලැබී ඇති බවයි. මේ අතර, අද සිට දෛනිකව විදුලිය කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ය.
පාසැල් පෙළපොත් මිල වසරක් තුළ හතර ගුණයකින් ඉහළට
පාසැල් පෙළ පොත් සහ පාසැල් නිල ඇඳුම් සඳහා වැයවන මුදල වසරක් තුළ සිව්ගුණයකින් ඉහළ ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ පෙළපොත් මුද්‍රණයට ඉකුත් වසරේ රුපියල් බිලියන 4.5 ක් වැයවුවද මේ වසරේදී එම මුදල රුපියල් බිලියන 16 ක් දක්වා වැඩිවී ඇති බවයි. පාසැල් නිල ඇඳුම් සඳහා ඉකුත් වසරේ රුපියල් බිලියන 3 යි…
කිරි පිටි, එළවලු මිල අධික ලෙස ඉහළ ගියත් මිලදී ගැනීමට නොහැකි තත්වයක්
කිරි පිටි මිල ඉහළ ගියද එසේ ඉහළ ගිය මිලට හෝ හැටන් ප්‍රදේශයේ නිසි ලෙස කිරි පිටි ලබා ගැනිමට නොහැකි විමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ කිරි පිටි ඉහල ගියද නැවත මෙම ප්‍රදේශය තුල දැඩි කිරි පිටි හිගයක් පවතින…
සුලගක් කල හදියක්
දික්ඔය බටල්ගල ඉහල කොටසට හමාගිය සුලගක් හේතුවෙන් එහි නිවාස 23කට පමණ හානි සිදුව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ 07වන දින සවස් කාලයේ හදිසියේ හමා ගිය සුලගක් හේතුවෙන් තම නිවාසවල වහලවල්වල සෙවලි තහඩු ගසා ගෙන ගිය බවත්ය. එමෙන්ම එම සුලග හේතුවෙන් එම වතුයායේ ගසක් කඩා වැටිමෙන්ද එක් නිවසකට අර්ධ හානි සිදුව ඇති…