Similar Posts
වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස් වල වැසි තත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක….
රාත්‍රී බස් සේවයක්
බස් රථවලට දවල් කාලයේ අයකරන ගාස්තුවට වඩා යම් ප්‍රමාණයක වැඩි ගාස්තුවක් අය කරන පදනම මත හෝ රාත්‍රී බස් සේවය ආරම්භ කරන බව ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කීය. බස් රථවලට සාමාන්‍යයෙන් දවල් කාලයේ අය කරනු ලබන ගාස්තුවට වඩා වැඩි ගාස්තුවක් අය කර ගැනීමේ පදනම මත හෝ රාත්‍රී කාලයේ බස් සේවාව ඉතා ඉක්මනින් ආරම්භ…
නැවත දැනුම් දෙන තුරු මරදාන දෙමටගොඩට ඇඳිරි නීතිය
වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්රදේශවලටද ලබන සඳුදා (26) උදෑසන 5.00 වන තෙක් නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි එම නිවේදනයේ සඳහන්…
නැවතත් විදුලි සැපයුම යළි අර්බුදයක
කැලණිතිස්ස බලාගාර සංකිර්ණයේ ද්විත්ව චක්‍රිය බලාගාරය ඇතුළු බලාගාර කිහිපයක් මේ වනවිට අක්‍රිය කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ, ඩීසල් හා නැප්ටා නොමැතිවීම මීට හේතු වී ඇති බවයි. මතුගම, කොළොන්නාව හා තුල්හිරිය බලාගාර ද ඒ අක්‍රිය කළ බලාගාර අතර වන බව ද සදහන් කරයි. මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට්…
ඩෙංගු පරික්ෂාවේදි නිවාස හැටක මදුරු තොටිලි
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ සිදු කරන ලද ඩෙංගු පරික්ෂාවේදි මදුරු තොටිලි සදහා ඉඩ දුන් නිවාස හැටකට (60) එරෙහිව නිති මගින් ක්‍රියා කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභාපති එස්….