ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාව ගෙවුණු දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම රට යහපත් මට්ටමට ළඟා වෙමින් තිබෙන මේ අවස්ථාවේ පවා උපවාසයේ යෙදෙමින් සමාජයට යහපත ප්‍රාර්ථනා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය රාමසාන් දින පණිවිඩයෙන් කියා සිටියි. ජනාධිපතිවරයාගේ රාමසාන් පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ. ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙතද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇති වේ. ආදියේ සිට පැවත එන මේ සද්සිරිත අනුගමනය කිරීමෙන් ජීවිතය දැහැමි කරගත හැකි බව ශුද්ධ වූ කුරානයේ පෙන්වා දී තිබේ. උපවාස සමයෙන් පසු ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පවතින අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා ළඟා වෙමින් පවතින කලකදීය. ගෙවුණු කාල දුෂ්කර ආගම් සීමාවන්හි දී පවා, වර්තමාන චාරිත්‍රානුකූලව උපවාසයේ යෙදෙමින් ඔබටත්, සමාජයටත් යහපත ප්‍රාර්ථනා කරයි.
Similar Posts
නැවත මුව ආවරණ පළඳින්න
පසුගියදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මුව ආවරණ තවදුරටත් අනිවාර්ය නැති බවට කළ දැනුම්දීම අනුව මේ වනවිට කොරෝනා රෝගයේ බිය පහව ගොස් ඇති ස්වරූපයක් සමාජය තුළින් දිස්වේ. ඇතැමුන් මුව ආවරණ පළඳින අතර ඇතැමුන් එසේ නැත. කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය සති දෙකක පමණ සිට දෛනිකව වැඩිවෙමින් පවතින නිසා වයිරසයෙන් ආරක්ෂා වීමට මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව වසංගත…
මහ බැංකු අධිපතිධූරය මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතාට
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත් කර තිබේ. මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී වැඩ භාර ගෙන ඇති බව වාර්තා වෙයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කර ඇති ඒ මහතා අධ්‍යාපන ක්ෂේත්රයට ඒ මහතා ඉටු කළ සේවය වෙනුවෙන් 2005 වසරේ දී මහාචාර්ය ඩබ්.ඩී….
මංගලව කොරෝනා රැගෙන යයි
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා ට කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් සතියකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය. 1956 වසරේ අප්‍රේල් මස 21 වැනිදා…
“වසත් සිරිය 2023” ගාලු මුවදොර දී විදේශිකයන් වෙනුවෙන් තරග ඉසව් රැසක්
ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ. පෙ.ව 7.00 සිට ප.ව 5.00…
නව ගුවන් හමුදාපති වැඩ බාරගැනීමට සුදානම්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි. එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ දැනට කටයුතු කරන්නේ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේයි. වත්මන් ගුවන් හමුදාපති එයාර්මාෂල් සුදර්ශන් පතිරණ එළඹෙන 30 වනදා විශ්‍රාම යාමට නියමිතව තිබේ. ඒ අනුව මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල්…
අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හැක්වෙයි
අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. Anonymous EEE නමැති නිර්නාමික පුද්ගලයෙකු විසින් අදාළා ප්‍රවේශ වීම සිදුකර ඇති බවයි, අදාළ වෙබ් අඩවියෙහි ඇති සටහනක දැක්වෙන්නේ.තමන් උසස් පෙළ සිසුවෙක් බව ද එහි සඳහන්. මේ අතර 2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස පළමු සතිය වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය…