Similar Posts
කොරෝනා වෛරසය රට පුරා වේගයෙන් පැතිරෙයි
කොරෝනා වෛරසය රට පුරා බිම් මට්ටමින් වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මරණ සංඛ්‍යාව මෙන්ම ආසාදිතයන් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. සත්‍ය වශයෙන්ම පැවසූවොත් ශ්‍රී ලංකාවේ සියලුම දෙනා මේ මොහොතේ සිටින්නේ මරණය අබියස බවද ඒ මහතා කියා සිටියේය. කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය…
අද ශ්‍රී ලංකා බලාපොරොත්තුව
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. සුපිරි සිව් දෙනාගේ වටයේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම බංගලිදේශය ද ඉන්දියාව පකිස්ථානය ද පරාජයට පත් කරමින් ජයග්‍රාහී මානසිකත්වයෙන් අද තරගයට සහභාගී වෙති. සුපිරි සිව්දෙනාගේ වටයේ ලකුණු සටහනේ ඉන්දීය කණ්ඩායම…
වතුකරයේ ජනතාවට දැවෙන ප්‍රශ්න රාශියක්
වතුකරයේ ජනතාවට පවතින්නේ වැටුප් නිවාස මාර්ග ප්‍රශ්න පමනක් නොවෙයි එයට වඩා දැවෙන ප්‍රශ්න රාශියක් වතුකර ජනතාවට තිබෙන බව එක්සත් ප්රජාතන්ත්රවාදි හඩ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි. තලවාකැලේ පිහිටි අනුෂා චන්ද්‍රසේකරන් මහත්මියගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු අනුෂා මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පැවසිය. මේ වන විට වතුකරය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වලත් නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විදුලි බලාගාර ආශ්රිත ජලාශයන්හි ජල මට්ටම සීඝ්රයෙන් පහතට
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි. මේ වනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම සීඝ්රයෙන් පහත බසිමින් පවතී. ඒ අනුව කාසල්රි ජලාශයේ ජල…