Similar Posts
ලක්ෂ48ක් නොමැතිව පිළිකා රෝහලේ ලයිට් කපලා
රුපියල් ලක්ෂ 48ක බිලක් නොගෙවීම හේතුවෙන් මහනුවර පිළිකා රෝහලේ විදුලිය සැපයුම විසන්ධි කිරීම නිසා එහි ප්‍රතිකාර කටයුතු නතරවීමෙන් රෝගීන් බරපතළ ගැටලුකාරී තත්වයකට මුහුණදී සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. තමාට මේ සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරයකු දැනුම් දුන් බවත් ඒ සම්බන්ධයෙන්…
දුර්ලභ සූර්යග්‍රහණයක් දැකබලා ගැනිමේ අවස්ථාව අද උදාවෙයි.
වසර ගණනාවකට පසුව දිස්වන දුර්ලබ ගණයේ වළයාකාර සූර්යග්‍රහණය දැකබලා ගැනිමේ අවස්ථාව අද උදාවෙයි. අද පෙරවරු 08.10න් පසුව මෙම සූර්යක් ග්‍රහණය දැකබලා ගැනිමට හැකියාව පවතින බවයි ශ්‍රී ලංකා ග්‍රහලෝකගාරයේ තාරකා විද්‍යා ප්‍රදර්ශක නාලක අබේසේකර මහතා සදහන් කළේ. අවසන් වරට මෙවැනි සූර්යක් ග්‍රහණයක් 2010 වර්ෂයේදී දර්ශනය වී ඇති අතර නැවත වරක් මෙවැනි සූර්යක් ග්‍රහණයක් දැකබලා ගැනිමට හැකියාව…
යුක්රේන රසායනාගාරවල ඇති වෛරස් විනාශ කරන්නැයි WHO ඉල්ලයි
රුසියානු හමුදා සමග යුද්ධයට මැදි වී තිබෙන ප්‍රදේශවල පිහිටා ඇති පර්යේෂණ රසායනාගාරවල තැන්පත් කර තිබෙන කොරෝනා වෛරසය ඇතුළු මිනිසාට හා සත්ත්වයන්ට හානිකර වන භයානක රෝගකාරක වෛරස් හා බැක්ටීරියාවන් පිටතට කාන්දු වීම වැළැක්වීම සඳහා ඒවා විනාශ කර දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යුක්රේනයට උපදෙස් දී තිබේ. යුක්රේනයේ යුද ගැටුම්වලට මැදි වී තිබෙන ප්‍රදේශවල මිනිසාට හා…
සාජන් කෙනෙක් බිල් ක්ලින්ටන්ව ප්‍රශ්න කරයි
බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි ගේ සිද්ධියේ දී ෆෙඩරල් පරීක්ෂක කණ්ඩායම් විසින් ප්‍රශ්න කිරීමට යවන ලද්දේ ලංකාවේ සාජන් කෙනෙක් ගේ වැනි නිලධාරියෙක්. ක්ලින්ටන් ට සැලකුවේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. ලංකාවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් වන අපිට නිදහසේ ස්වාධීනව පරීක්ෂණ කළ හැකිද? අවුරුදු ගණනාවක සේවයේ යෙදී ඉඳළා විශ්‍රාම ගත් අපරාධ පරීක්ෂණ නිලධාරියෙක් ලෙස ශානි අබේසේකර ට මේ වන…
නිවැරදි තොරතුරු ජනගත කිරීමේ වගකීම ඉටුකිරීමට කැපවන්න
වත්මන් අභියෝගයෙන් රට ගොඩගැනීමට නම් රට තුළ ස්ථාවරභාවයක් ඇති කළයුතු බවත්, ඒ සඳහා නිවැරදි තොරතුරු ජනගත කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ප්‍රචාරණයක් නොමැතිව කිසිවක් සාර්ථක කරගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ගොඩගැනීමේ රජයේ වැඩපිළිවෙළ නොපමාව ජනතාවට හෙළි කිරීමට කැපවන්නැයි සියලු මාධ්‍ය ලේකම්වරුන්ට පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන්…
අටුළුගමට ගොඩින් – මඩෙන් මුරකාවල්
කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට වැඩිම කෝවිඩ් රෝගී අවදානම ඇති බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයෙන් පුද්ගලයින් වෙනත් ප්‍රදේශ වලට පැනයාම වැලැක්වීම සදහා කැප්පු ඇලට හමුදා ආක්ෂක බාධක යෙදීමට පිියවර ගෙන ඇත. අටුළුගමට ඇතුළුවන ගොඩබිම් මාර්ග සියල්ලට පොලිස් හා හමුදා මාර්ග බාධක යොදා ඇති අතර ඇල මාර්ග වලටද ආරක්ෂාව යොදා තිබේ. අටුළුගම ප්‍රදේශයේ ජනතාව ගම්මාන ඇතුලත සංචරණ නීති…