Similar Posts
සඳුදා සිට ලාෆ් ගෑස් වෙළෙඳපොළට
සඳුදා සිට කිසිදු හිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා පවසයි. ලාෆ්ස් සමාගම සිය නිෂ්පාදන නැවැත්වීම හේතුවෙන් පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් මතුවිය. මිල ඉහළ දැමීමට රජය විසින් අනුමැතිය ලබාදීමත් සමග ලාෆ්ස් සමාගම පසුගිය 20 වනදා සිට නව මිල යටතේ ගෑස්…
දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය අද
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද (02) පැවැත්වේ. තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතය. එම තරඟය අද පස්වරු 2.30ට ආරම්භ කිරීමට සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟාවලිය ජයග්‍රහණය කිරීම තම ප්‍රධාන අරමුණ බව දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පැවසීය.
උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක්
දිවයිනේ ඇතැම් රෙජිස්ට්‍රාර්වරුන් උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීමෙන් පසු එක් පිටපතක් අදාළ දෙමාපියන්ට, විවාහක යුවළට සහ භාරකරුවන්ට නිකුත් කළද, එහි අනෙකුත් පිටපත් මධ්‍යම ලේඛනාගාරයට සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යොමුකර නැතැයි අනාවරණය වී තිබේ . මේ නිසා ඇතැමුන් උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හෝ මාලිගාවත්ත පිහිටි මධ්‍යම ලේඛනාගාරයට ගියද,…
කළුතර – වාද්දුව ජලයෝජනා ක්රමයේ වැඩ 70% ක් අවසන්
කළුතර – වාද්දුව ජලයෝජනා ක්රමයේ වැඩ කටයුතු සියයට 70 ක් පමණ අවසන් වෙමින් තිබෙන නිසා ඉතිරි වැඩ කටයුතු වහා කඩනම් කර ඉදිරි නියං කාලයට පෙර ජනතාවට පානීය ජලය ලබාදිමට පියවර ගන්නැයි, පසුගිය 27 දා ජල ව්‍යාපෘතියේ ඉදිකිරිම් නිරික්ෂණය කිරිමෙන් අනතුරුව නිළධාරින්ට උපදෙස් දෙමින්, ගුදම් පහසුකම්, බහාලම් අංගන, වරාය පහසුකම්, හා බෝට්ටු නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය…
සංශෝධන සහිතව 19 බලාත්මක කිරීමේ යෝජනාව අද කැබිනට්ටුවට
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීමේ යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (25) කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. රට හමුවේ පවතින අභියෝගය ජය ගැනීම සඳහා ගත යුතු කෙටි කාලීන මෙන්ම දිගු කාලීන විසඳුම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අගමැතිවරයා නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පසුගිය 19 දා පාර්ලිමේන්තුවේදී අදහස් පළ…
ජූනි 7 දක්වා සංචරණ සීමා දිගටම
ජූනි මස 7 වැනිදා දක්වා සංචරණ සීමා ලිහිල් නොකිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස් වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. සංචරණ සීමා පැනවීම හේතුවෙන්, ජනතාව පීඩාවට පත් නොවීම සඳහා අතරමැද තෝරා ගත් දින 3ක් විවෘතව තැබීමට මීට පෙර තීරණය කළද එහෙත් පසුගිය 25 වැනිදා පෙරවරු 4ට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ජනතාව…