Similar Posts
මෛත්‍රී සහ චන්ද්‍රිකාගේ සහායත් සජිත්ට
වර්තමාන ජනපති මෛතී‍්‍රපාල සිරිසේනගේ සහ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සහාය සජිත් පේ‍්‍රමදාසට මහතාට ලබා දීමට තීරණය කර ඇතැයි විශ්වාස දායක ආරංචි මාර්ග පවසයි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා විදෙස් සංචාරය නිමවීමෙන් පසුව ලංකාවට පැමිණි විගස මේ සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පැවසේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද ලංකාවට පැමිණි විගසම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක් පැවැත්වීමට…
දරුවන්ට ගෙනආ යෝජනාවට අනතුරු ඇඟවීම්
පාසල් යන වයසේ පසුවන දරුවන්ට අර්ධ කාලීන රැකියා අවස්ථාදීමට රජය ගෙනඒමට යෝජිත නව වැඩපිළිවෙල හරහා විශාල සමාජ පරිහානියක් සිදුවිය හැකි බවට වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අනතුරු අඟවා තිබේ. “පාසල් යන වයසේ දරුවන්ට පැය 20ක් පෞද්ගලික අංශයේ රැකියා කරන්න අවස්ථාව ලබාදෙනවලු. නීතිරීති වෙනස් කරනවාලු. අධ්‍යාපනය කඩාවැටිලා තියෙද්දී අධ්‍යාපනය වෙනුවෙන් වැඩපිළිවෙලක් හදනවා වෙනුවට ළමයි රස්සාවට…
CID භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගනී
මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වනවා. පොලීසිය පැවසුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ ජනේලයකින් එළියට පැන ඇති බවය. 46 හැවිරිදි එම කාන්තාව, රුපියල් මිලියන 60ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
රතන හිමියන් පක්ෂයෙන් ඉවතට මන්ත්‍රීධුරයට කුමක්වෙයිද?
අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙන බව පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පැවසීය. පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා හතරකට වැරැදිකරු කරමින් රතන හිමියන් පක්ෂයෙන් නෙරපීම සඳහා නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. මහා මැතිවරණයේදී පළමු…
දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මේ අනුව ඉදිරියේදී ස්කන්ධ හා සුරැකුම්පත් සම්බන්ධයෙන් මුදල් ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලෙක්ම් හා රජයේ ණය අධිකාරී වෙත ක්‍රියාමාර්ග ගැනීමට ගැසට් නිවේදනයෙන් බලය පැවරෙනු ඇත. මේ යටතේ පසුගිය ජුනි 28 වැනි දින වනවිට පැවති ස්කන්ධ හා සුරකුම්පත්…