කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 10කි.

ඉන් 6 දෙනෙකු විදෙස් රටවලින් ද, නාවික හමුදාවේ දෙදෙනෙකු ද හා ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ දෙදෙනෙකු වේ.

Similar Posts