Similar Posts
වෙද්‍යවරයාගේ පොකට්ටුවට විදි
මතුගම වෑත්තෑව රෝහල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යමධ්‍යස්ථානයකට පැමිණි රෝගියෙකු ලෙස පැමිණි පුද්ගලයෙකු වෙද්‍යවරයාට ගිණි අවියක් පෙන්වා මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා රන් ආභරණ හා රුපියල් 53000ක මුදලක් පැහැරගන ගොස් ඇතැයි මතුගම පොලීසියට පැමිණිළි කර තිබේ. රාත්‍රී දහයයි තිහට පමණ අවසාන රෝගියා ලෙස පැමිණ ඇති පුද්ගලයෙකු මෙසේ වෛද්‍යවරයාට මරණ තර්ජනය වෛද්‍යවරයා සතුව තිබූ කර…
රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රිඩා කරයි. ඔහු අංක 07 සදහන් ඇදුමක්ද සහිතව දඹුල්ල කණ්ඩායමට සඳහා තරඟ වදින බව එම කණ්ඩායමේ සමාජ ජාල ගිණුමේ පින්තූර පල කර ඇත. ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ප‍්‍රහාරත්කමකම පිතිකරු ලෙස සැලකෙන සනත් ජයසූරියද ජාත්‍යන්තර තරග සදහා එක් වූයේ…
ගිලන් රථ වෙනුවට බෙන්ස් ආනයනය කරයි
කෝපා හෙවත් රාජ්‍ය මුදල් කාරක සභාවේ දෙවන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල මහා පරිමාණ ලෙස මහජන මුදල් අවභාවිතය පිළිබඳව තමා කම්පනයට පත් වූ බවයි. ශ්‍රී ලංකා රේගුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විරෝධතා හේතුවෙන් ගිලන් රථ ලෙස අඩු තීරුබදු යටතේ බෙන්ස්රථ…
මෙරට කොවිඩ් මරණ ගණන 300 ඉක්මවයි
ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්තය 56,277ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම මෙරට සමස්ත…
මෙරට Covid ආසාදිතයින් ඉහළට – ගම්පහ කොළඹ ශීඝ්‍ර වර්ධනයක්
ඊයේ (27) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 942ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 607,104ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,369කි. ඉකුත් සතිය තුළ දෛනික කොවිඩ් මරණ වාර්තා වී තිබුණේ මරණ 12ත් 17ත් අතරය. අනෙකුත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ව්‍යාප්තියේ…