මේ ආණ්ඩුව යටතේ අතිවිශාල සංවර්ධනයක් සිදු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින ප්‍රකාශ කරන ලදී. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මොරගහකන්ද – කළු ගග ජලාශ ව්‍යාපෘතියේ කළු ගග ජකාශයේ මංගල දියවර නිකුත් කිරීමේ අවස්ථාවට අද දින සහභාගී වීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂකයන් රසායනික පොහොර නොමිලේ ලබා දීමට පොරොන්දු දෙමින් යන බවත් එසේ නොමිලේ ලබා දීම රටක් විදියට නොකළ යුතු බවත් හඳුනානොගත් වකුගඩු රෝගය ඇතුළු ව්‍යසන ගණනාවකට මෙම රසායනික පොහොර භාවිතය හේතු වී ඇති බවත්ය.

 

Similar Posts