Similar Posts
පාසල් සිසුන්ට දිවා ආහාර වේල යළි ලබාදීමට සූදානමක්
පාසල් සිසුන්ට දිවා ආහාර වේල යළි ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවදානය යොමුවී තිබෙනවා. මව්පියන්ට පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ පාසල් සිසුන්ට දිවා ආහාර වේල ලබාදිය යුතු බව තමන්ද දැඩිව විශ්වාස කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ. අධ්‍යාපන ක්ෂේත්රයේ වර්තමානයේ ගැටළු නිර්මාණය වී ඇත්තේ නිසි ක්‍රමවේදයෙන් තොරව කටයුතු කිරීම හේතුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා…
හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය වාර 30ක් අවලංගුයි
එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට සහ අනිද්දා දින දෙකේ පමණක් එම දුම්රිය ගමන්වාර අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. කෙසේවෙතත් අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් සහ යළි කොළඹට පැමිණෙන…
සියලුම හෝටල් නැවත දැනුම් දෙන තුරු වසා දමයි
හැටන් නගරයේ විවෘත කර තිබු සියලුම හෝටල් වසා දැමිමට හැටන් පොලිසිය හා හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා විසින් ලබා දෙන ලද උපදෙස් මත හැටන් පොලිසියේද සහාය මත 12වන දින සිට නැවත දැනුම් දෙන තුරු හැටන් දික්ඔය නගරවල…
ජනපති අපේක්ෂකයන් “හිර වෙන” තැන් – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ගේ පෙළ ගැස්ම බොහෝ දුරට සම්පූර්ණ වී ඇත.ඒ අනුව සමගි ජනබලවේගය මුල් කරගත් කණ්ඩායමේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස ය.ජාතික ජන බලවේගය ලෙස තරඟ කරන ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත් කණ්ඩායමේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක ය.ජාතිකවාදී හා පැරණි වමට අදාල කණ්ඩායමේ අපේක්ෂකයා දිලිත් ජයවීර ය. දිලිත්ගේ ඡන්ද පදනමට තරඟයක් දෙන්නේ විජයදාස රාජපක්ෂ ය….
ගනේෂ චතුර්ති උත්සවය
ශ්‍රි ලංකා විෂ්ව හිංදු පර්ෂදය විසින් සංවිධානය කරන ලද ගනේෂ චතුර්ති උත්සවය හෙවත් ගණ දේව පුජාවක් කොටගල කොමාර්ෂල් ජලාශ භුමියේදි පවත්වන ලදි. කොටගල ප්‍රදේශයේ වතු කෝවිල් දහයක නිර්මාණය කරන ලද ගණ දේව ප්‍රථිමා රැගත් පෙරහැර දහයක් කොටගල ප්‍රාදේශීය සභාව අසල සිට කොටගල නගරය ඔස්සේ කොමාර්ෂල් ජලාශ භුමියට පැමින මෙම ගණ දේව පුජාව සිදු කරන ලදි….