Similar Posts
නිව්යෝර්ක් නගරය යළිත් ලොව ධනවත්ම නගරය වෙයි
අමෙරිකාවේ නිව්යොර්ක් නගරය ලොව ධනවත්ම නගරය බවට යළිත් වරක් පත්ව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කර ඇති බවයි. 2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා තිබේ. මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි බිලියනපතියන් සංඛ්‍යාව 58ක් බව…
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට දැඩි සුළං
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි සුළං හා අධික වැසි තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැන තැන පස් කදු කඩා වැටිමේ හා ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරියකු පැවසිය. මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල මෙම ප්‍රදේශයන්ට පවතින දැඩි සුළං හා අධික වැසි…
යළිත් විදුලි කප්පාදුවක්
එම මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පැවසුවේ තාප විදුලි බලාගාරවල දැවි තෙල් ලබන 25 වැනිදා වන විට අවසන් වන බවයි. 25 වැනිදා රාත්‍රීයේ සිට විදුලි සැපයුම කප්පාදු කිරීමට සිදුවන බව ඔහු පැවසීය. දැවිතෙල් නොමැතිවීම නිසා විදුලි බලාගාර කීපයක් ඇන හිටීමෙන් අඟහරුවාදා දිනයේ සිට මෙගාවොට් 183 ක ප්‍රමාණයක් විදුලිබල පද්ධතියට අහිමි වන බවත් ඒ…
කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර
කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායක මහත්මිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් රසායනගාර පරීක්ෂණ අවසන් කර ඇතැයිද ඇය කීවාය. කජු පුහුලම් වැඩිපුර ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් ඒ කාලයේදී වයින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
විදුලි බල මණ්ඩලයෙන් දැනුම් දීමක්
අද (08) දිනයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැවි තෙල් ලබා දීමත් සමග විදුලි උත්පාදන කටයුතු සිදුකළ හැකි බැවින් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය විසින් ගෙවීම් සිදුනොකිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්…
COVID-19 මැකෝ සීරුවෙන් තබයි
නව කොරොන වයිරස් COVID-19 ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින තත්වයක් තුළ මෙරට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට එයින් කිසියම් බලපෑමක් විය හැකිදැයි මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. ලංකාවට මෙතෙක් එවැනි අවධානමක් නැතැයි අදාළ බලධාරීන් පැවසුවද ඒ පිළිබඳව සෝදිසියෙන් සිටීමේ වැදගත්කම මැතිවරණ නිරීක්ෂකයින් විසින් පෙන්වා දී ඇතැයි ද වාර්තාවේ.