Similar Posts
ගෞරව නාම ලබාදෙන කූඨ වැඩසටහනක්
ගෞරව නාම ලබාදෙන බව පවසමින් අයදුම්පත් යොමු කරනා ලෙස විවිධ පුද්ගලයන්ට දන්වමින් මුදල් වංචාකිරිමේ කූඨ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතිනා බව මව්බිම පුවත්පතට අනාවරණය කර ගැනීමට හැකිවු අතර අනුරාධපුර පදිංචි මරංචි ජාවාරමුන් පිරිසක් මෙම ජාවාරම සිදුකරනා බවට තහවුරු කර ගැනීමට හැකිවිය. දිවයිනේ ප්‍රසිද්ධ විහාරස්ථාන කිහිපයක වැඩවසනා හිමිවරුන්ගේ නාමයන් උපයෝගි කර ගනිමින් පුද්ගලයෙකු විසින් මුදල් වංචා කිරීම…
2024 IPL කිරුළ KKR ට
2024 IPL තරගාවලියේ අද පැවැති අවසන් මහා දී ජයග්‍රාහී කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය. සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොල්කටා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් අතැතිව එම ඉලක්කය හිමිකරගත්තේය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 26කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග…
බිත්තර මිල ඉහළ යාම කුමන්ත්‍රණයක්
බිත්තර මිල ඉහළ යාමට හේතුව බිත්තර නිෂ්පාදකයින් විසින් බිත්තර හිගයක් මවා පෑම බවත් වහාම රජය මැදිහත් වී මෙය නතර කළ යුතු බවත් පාරිභෝගික අයීතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. මේ දිනවල බිත්තර මිල ඉහළ යාම නිසා බේකරි නිෂ්පාදන හිමියන්ද අනතුරු අගවා සිටින්නේ ඉදිරියේදි බේකරි නිෂ්පාදන වල මිල ඉහළ යා හැකි බවය. නමුත්…
ජනපති වෘත්තීයවේදීන් සමග සම්මන්ත්රණ මාලාවක් අරඹයි
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග සම්මන්ත්රණ මාලාවක් ජනපති ජනාධිපති මන්දිරයේ දී පැවැත්විය. ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බවද කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදුකරන බවද ඒ අතර දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් ඇති බව…
වැලිසර මාරක රිය අනතුරේ CCTV මෙන්න
වැලිසර, මහබාගේ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරේ CCTV දර්ශන මේ වන විට පොලීසිය විසින් නිකුත් කර තිබේ. කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වූ මෝටර් රථයක, ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් අනතුර සිදුවන අයුරු එම දර්ශනවල සඳහන් ය. සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ…
මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ රැසක් පොලිසිය පවරා ගනී
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රුපියල් මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් තවත් දේපළ රැසක් පොලිසිය පවරා ගන්නාලදි. ගාල්ල දඩල්ල සහ අක්මීමන යන ප්‍රදේශවල දී මේවා පවරා ගෙන ඇත්තේ.මෙම දේපළ උපයා ගත් ආකාරය පිළිබඳ කරුණු තහවුරු කර ගැනීමට ඒවායෙහි හිමිකරුවන්ට නොහැකි වී තිබේ. ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහල් 4කින් යුත් සංචාරක නැවතුම්පලක් මෙන්ම අක්මීමන ප්‍රදේශයේ…