Similar Posts
ඇමෙරිකානු ජනාධිපති බංකරයක සැඟවෙයි – මාධ්‍යවේදීන්ටත් පොලිසිය පහරදෙයි
ධවල මන්දිරයේ පිහිටි භූගත බංකරයකට ඇමෙරිකානු ජනාධිපති හදිසියේම කැඳවා ගෙන ගියේ ධවල මන්දිරය ඉදිරිපිට ඇතිවූ විරෝධතාවයන් සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. මේ වන විටත් කලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරිමේ සිදුවීම අරම්භයා ධවල මන්දිරය ඉදිරිපිටදී පැවති විරෝධතාවයන් සමග විරෝධතාකරුවන් විසින් ධවල මන්දිරයේ පිහිටි ආරක්ෂක මුරකුටි කිහිපයකටම ප්‍රහාර එල්ල කොට තිබෙනවා. පොලිසියේ කෲරත්වය සහ…
මැතිවරණයක් යනු දුෂ්කරක් ක්‍රියාවක් – මෛත්‍රි
මැතිවරණයක් යනු දුෂ්කරක් ක්‍රියාවක් බවත් මේ ජයග්‍රහණය කරා යාමට ඒ දුෂ්කර ක්‍රියාව කළ සියලු දෙනාට ස්තුති වන බවත් දැන් ඇත්තේ නව රජය යටතේ සමෘද්ධිමත් ආර්ථිකයක් කරා ගෙන යාම බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් මා වෙත ලබා දීම පිලිබඳ පොලොන්නරුව ජනතාව වෙත මා පළමුව ස්තුතිය පළ කර සිටින අතර මැතිවරණ කොමිසමේ පොලොන්නරුව…
පොල් හොරෙන් කඩා ගුටි බැටත් දෙයි
අනුරාධපුර පූජා භූමියේ ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ ආසන්නයේ පිහිටි විශාල පොල් වත්තක පොල් කඩා සොරා ගෙන යාමට පැමිණි සොරුන් දෙදෙනෙකු සමග ඇතිවු ගුටි බැට හුවමාරුවකදි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු පහරකෑමට ලක්වි තුවාල ලබා තිබේ. සැකකරුවන් ඔවුන්ගේ ඉලක්කය වැරදි යාමෙන් පසුව පොල් වත්ත බලාගැනීම සදහා සිටි කාන්තාවට හා පිරිමි පුද්ගලයා සමග ගැටුමක් ඇති කර ගෙන තිබෙනා…
බටහිර මුහුදේ නාවික අභ්‍යාසයක්
කොළඹ වරායට සේන්දු වූ ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් එච්.එම්. ඒ එස් ඇඩිලේඩ් හා එච්.එම්.ඒ.එස් ඇන්සාක් නෞකා සහ මෙරට නාවික හමුදාව එක්ව සිදු කරන නාවික අභ්‍යාසයක් බටහිර මුහුදේ අද (26) පැවැත්වෙනවා. ඊයේ මෙම නෞකා කොළඹ වරායට සේන්දු වුණේ ඉන්දු පැසිෆික් එන්ඩෙවර් නාවික අභ්‍යාසයට සහභාගිවීම සඳහා යන අතරතුර යි. මෙම නෞකා දෙක අග්නිදිග ආසියාතික කළාපය සහ ඉන්දියන්…
කාළගුණය අයහපත් වෙයි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් නැත අද (17) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමෙන්තුව පවසනවා.
නොර්වුඩ් ඇගලුම් කම්හලක් වසයි – බගවන්තලාවෙන් තවත් ආසාදිතයන් 20යි – පි. සි. ආර්. අක්‍රිය වෙයි
නොර්වුඩ් පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් 09 දෙනකු හමුවිමත් සමග එම ඇගලුම් කම්හල විෂබිජ හරණයට ලක් කල යුතු බැවින් එම ඇගලුම් කම්හල තාවකාලිකව වසා දැමිමට උප දෙස් දුන් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ඇගලුම් කම්හලේ සේවිකාවන් හදිසියේ රෝගාතුර විමත් සමග කරන…