Similar Posts
ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක්
මෙම වසර තුළ මෙරටින් වාර්තාවී ඇති මුලු ඩෙංගු රෝගීන් ගණන 8,015 ක් වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. පසුගිය සතිය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 925 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇත. ඒ අතරින් රෝගීන් 220 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 96 දෙනෙක් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන්…
ලැගුම්හළක සිටි කොවිඩ් බවට සැක කාන්තාවක් රෝහලට
හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ ලැගුම්හළක රැඳී සිටි 45 හැවිරිදි කාන්තාවකට කොවිඩ් බවට සැක කෙරෙන රෝග ලක්ෂණ පෙන්වීම නිසා රෝහල් ගතකර තිබෙනවා. අලව්ව ප්‍රදේශයේ පදිංචිකාරියක්වන ඇය ආරක්ෂක අංශයේ යැයි සැකකෙරෙන පුද්ගලයකු සමඟ එම ලැගුම්හලේ සිට ඇති අතර අදාළ පුද්ගලයා සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම කාන්තාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව අද (22) ලැබීමට නියමිත බවයි. ලැගුම්හල් විවෘත කිරීම මේ…
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිද?
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සැප්තැම්බර් 04 වැනිදා එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු…
අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අනිද්දා සිට පහතට
රුපියල් 970ක මිල සහනයක් ජනතාවට ලැබෙන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක මිල අනිද්දා (8) සිට මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ භාණ්ඩ සතොස, සමුපකාර අලෙවි ජාලය සහ කියු (Q) ෂොප් අලෙවි සල් වෙතින් මිලදී ගත හැකි බවද අප්‍රේල්…
පොලිස් අණ නොතකා ධාවනය වු වාහනයකට වෙඩි
මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එහි ගමන් ගත් සිව්දෙනකුගෙන් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සිද්ධිය ඊයේ(02 වැනිදා)රාත්‍රී 10.20 ට පමණ සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා “දිවයින”ට පැවැසීය. මෙහිදී මෝටර් රථයේ රියදුරු සමග අනෙක් තිදෙනා අත්අඩංගුවට ගෙන…
”මව්බිම” ප්‍රහාරයට කරු ජයසුරියගේ පිළිතුරු
ටිරාන් අලස් මහතාට අයත් ‘මව්බිම’ පුත්පත විසින් හිටපු කතානායක මෙන්ම, ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කරැ ජයසුරිය මහතා ඉලක්ක කරමින් ඉදිරිපත් කර ඇති ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධව කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය පුවත් පත් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය මාස කිහිපය පුරාවටම, ආණ්ඩුවේ විවිධ දේශපාලඥඥයින් මෙන්ම, ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ආයතන විසින් විශේෂයෙන් මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම…