gov

රටේ පවත්නා අර්බුදය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව සමග සාකච්ඡා කිරිමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  පැවැසිය.

රටේ පවත්නා දැඩි අර්බුදයට එරෙහිව තරුණ ප්‍රජාව පෙළ ගැසී සිටින මොහොතක අග්‍රාමාත්‍යවරයා තරුණයන්ට මෙම ඇරයුම කෙළේය.

අර්බුදයට කඩිනම් විසැඳුමක් ඉල්ලා මේ වන විට තරුණයෝ දැඩි විරෝධතාවක ද නිතර සිටිති.

Similar Posts