Similar Posts
පැරණි මස්කෙළිය නගරය මතුවෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම් දැඩි ලෙස පහල බැසිමත් සමග එම ජලාශයට යටව තිබු විවිධ ආගමික ස්ථානවල නටබුන් මතුව ඇත. මෙම මාඋස්සාකැලේ ජලාශය ඉදිකිරිමෙදි පැරනි මස්කෙළිය නගරය මෙන්ම එහි ආගමික ස්ථාන යටවු අතර මේ වන විට එම ජලාශයේ ජල මට්ටම් පහල බැසිමත් සමග එසේ යටවු බුදු…
පහේ කල්ලියේ 04ක් අත්අඩංගුවට
කාලයක් තිස්සේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ සොරකම් සහ කොල්ලකෑම් රැසක් සිදු කළ තරුණයන් හතර දෙනකු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. පහේ කල්ලිය නමින් හඳුන්වන මේ අපරාධකරුවන් කණ්ඩායම මුදල් වැය කරමින් මෙහෙයවා ඇත්තේ මොනරාගල පාලාරුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. සැකකරුවන් මීට මාස කිහිපයකට ඉහතදී ගෝනගංආර ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී දරුවාට…
රජයේ සහ වෙළෙන්දන්ගේ කූඨ උපක්‍රම නිසා ජනතාවට සබන් අත්‍යවශය ද්‍රව්‍යයක් වෙයි
රජයේ සහ වෙළෙන්දන්ගේ කූඨ උපක්‍රම නිසා ජනතාව සබන් වර්ග වැඩි වශයෙන් ලබා ගැනිමට පියවර ගැනිමත් සමග මෙහි වෙළදසැල්වල සබන් සදහා දැඩි ඉල්ලුමක් හට ගෙන ඇත. සබන් මිල දැඩි ලෙස ඉහල යනු ඇතැයිද සබන් හිගයක් ඇති වනු ඇතැයිද මත පල විමත් සමග ජනතාව සබන් වැඩි වශයෙන් මිලට ගැනිමට පෙලබිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මෙම තත්වයන්…
පක්ෂග්රාහීව කටයුතු කරන ලෙස නගරාධිපතිගෙන් උපදෙස්
කඩුවෙල මහ නගර සභාවේ තමුන් අසුන් ගන්නා ආසනය කිසිදු දැනුම්දීමකින් තොරව වෙනස් කර පිටුපසට තල්ලු කිරීම හේතුවෙන් තමුන් දැඩි අසීරුතාවයකට පත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සරත් කාරියවසම් පැවසීය. පසුගිය මැතිවරණ සමයේ තමන්ගේ නායකයාට පක්ෂග්රාහීව කටයුතු කරන ලෙස නගරාධිපති වරයා විසින් මා හට උපදෙස් ලබා දුන්නා. එහෙත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු හැටියට…
නව බාස්මතී ප්‍රභේද දෙකක් හඳුන්වා දෙයි
බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කළ පර්යේෂණ සාර්ථක වූ බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි. තවත් මාස කිහිපයක් ඇතුලත බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්‍රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් කිරීමට හැකි බව වී පර්යේෂණායතනය කියයි. මෙරට සමස්ත සහල් අවශ්‍යතාවය මෙරටම නිෂ්පාදනය කෙරෙන නමුත් සංචාරක කර්මාන්තය…
ආබාධිත රණවිරුවනි දේශපාලන වේදිකාවෙන් බහින්න – නටන නාඩගම ගැන ලැජ්ජයි
ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජා වන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති. ඔවුන්ට රජය විසින් පොරොන්දුවක් දී ඇති බවත් ඒ බව දැනගෙන මේ නටන නාඩගම ගැන ලැජ්ජාවක් හිතන බවක් උන්වහන්සේ සදහන් කරති. කරුණාකර දේශපාලන වේදිකාවෙන් බහින්නයි රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.