Similar Posts
මස්කෙළියෙන් පැහැර ගෙන යනු ලැබු ඩොල්පින් රථය වව්නියාවෙන් සොයා ගනියි
මස්කෙළිය ප්‍රාදේශිය සභා කාර්යාලය අසල නවතා තිබුයදි පසු ගිය 09වන දින පැහැර ගෙන යනු ලැබු ඩොල්පින් වර්ගයට අයත් වැන් රථය වව්නියාව ප්‍රදේශයේ නිවසක් තුල සගවා තිබියදි හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් පිරිසක් විසින් සොයා ගෙන ඇත. කහවත්ත ප්‍රදේශයේ පිරිසක් මස්කෙළිය ප්‍රදේශයේ උත්සවයක් සදහා පිරිසක් රැගෙන පැමිනි අංක SPGU8857 දරණ…
නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවිමේ ව්‍යාපෘතියක්
නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවිමේ ව්‍යාපෘතියක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති නුවරඑළියට වසන්තයක් වැඩ සටහනේ තවත් එක් අධියරක් ලෙස මෙසේ මාර්ග දෙපස පලතුරු පැල සිටු විමට පියවර ගෙන ඇත. ඒ අනුව නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවන…
ජවිපෙන් නිවේදනයක්
”සමාජ මාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා – සාක්ෂිත් සමග කැම්පේන් විස්තර එළියට” යන ශීර්ෂය යටතේ සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන් අසත්‍යක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පවසන්නේ අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. තවද මෙය ජනතා විරෝධයට ලක්වෙමින් සිටින ආණ්ඩුවේ බංකොලොත් ප්‍රචාරවලින් එකක් බව ත් එය…
“පිරිසිදු හරිත නගර” වැඩසටහනක්
හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ වගකීම තාරුණ්‍යයට පවරමින් 75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව “පිරිසිදු හරිත නගර” ගොඩනැංවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මෙරට තරුණ්‍යය රටේ සංවර්ධනයට විධිමත්ව දායක කර ගැනීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක “ජාතික යොවුන් වේදිකාව” වැඩසටහන යටතේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය…
මාර්ගයක් වෙළදුන් ආක්‍රමණය කරයි – මගීන් අසරණ වෙයි
හැටන් පොදු වෙළද පල ප්‍රදේශයේ සිට බස් නැවතුම් පල දක්වා ගමන් කිරිමට ඇති පටු මාර්ගය සමහර වෙළදුන් විසින් ආක්රමනය කිරිමත් සමග එම මාර්ගයේ ගමන් කරන පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම මාර්ගයේ ගමන් කරන සමහර පිරිස් පවසනුයේ මෙම මාර්ගය අසල වෙලදාම් කරන සමහර වෙලදුන් මෙම මාර්ගය අවහිර වන ලෙස කටයුතු කිරිමත්…