Similar Posts
ස්විට්සර්ලන්තයේ සිට පැමිණි පුජකවරයාට කොරෝනා
යාපනය ප්‍රදේශයේ දී පැවති ආගමික උත්සවයකට සහභාගිවූ විදේශීය පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට වාර්තා වෙයි. එම පුජකයාගේ සහභාගිත්වයෙන් පසුගිය ඉරිදා යාපනය, අරියාලේ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගිවී ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සදහන් කරන්නේ. මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර…
MT New Diamond ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් දක්වා ගැඹුරු මුහුදට ගෙනයයි
ශ්‍රී ලංකා නාවික හමුදාව ප්රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදාගෙන ආපදාවට ලක් වූ නෞකාවේ ගිනි නිවීම් හා එයට සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් ඉතා කාර්යක්ෂමව සිදු කරනු ලබයි. ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම සඳහා පෙර දින (05) මධ්‍යම…
මත්කුඩු ජාවාරමට සම්බන්ධ තරුණයකුගේ මවගෙන් අල්ලසක්
හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වි රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනා තරුණයෙකු මුදාහැරිමට අවශ්‍ය කටයුතු සිදුකළ බව හැකි යැයි කියමින් සැකකරුගේ මවගෙන් රුපියල් ලක්ෂ එකහාමාරක අල්ලස් මුදලක් ලබාගත් රාජ්‍ය සේවකයෙකු නොවන වයස්ගත පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන පොලිස් ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. රාජාංගනය යාය 11 ප්‍රදේශයේ කාන්තාවක් විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ…
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්
එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 78ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 6කට කඩුලු 4ක්…
කොරෝනා ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක්
ධීවර සංස්ථා නිලධාරින් 07ක් මින්නේරියේ නිවාඩු නිකේතනයට හොර රහසේ ම පැමිණ සැගව සිටීමෙන් හා ඒ අතර ආසාධිතයන් සිටිමෙන් කොරෝනා වෛරසය පොලොන්නරුව දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සැකයක් මතුව ඇතැයි පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ චෝදනා කරයි. ඉකුත් (05) දා සවස 4.30 ට පමණ මෝදර ප්‍රදේශයෙන් පිටත්ව එදින රාත්‍රී වන විට මින්නේරිය ධීවර සංස්ථා…