Similar Posts
කොටුව – මාතලේ දුම්රිය සතියේ දින 5ම ධාවනට
කොටුව හා මාතලේ අතර දුම්රිය ලබන දෙවැනිදා සිට සඳුදා සිට සිකුරාදා දක්වා ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි. දැනට එම දුම්රිය සඳුදා හා සිකුරාදා දිනවල පමණක් මාතලේ දක්වා ධාවනය වන බවයි. සතියේ වැඩකරන දිනවල උදෑසන 6.30 ට මාතලේ සිට කොළඹ කොටුව දක්වාත් සවස 2.30ට කොළඹ කොටුවේ සිට මාතලේ දක්වාත් දුම්රිය ධාවනය කරවනු ඇත.
අඩු ගාස්තු ඇති මන්ත්‍රී බංගලාව ’’හවුස් ෆුල්’’
මන්ත්‍රීවරුන් රැසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියේ මන්ත්‍රී බංගලාව (genaral,s house) වෙන් කරගෙන සිටින අතර මේ වනවිට එහි කාමර සියල්ල පිරී අවසන් බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය පවසයි. නුවරඑළියේ මන්ත්‍රී බංගලාව මන්ත්‍රීවරුන්ගේ පාවිච්චියට පමණක් වෙන් කෙරුණු එකක් වන අතර එහි ඉඳුම්හිටුම් සඳහා අය කෙරෙන්නේ ඉතාමත් අඩු ගාස්තුවකි.
දික්ඔයින් බගවන්තලාවෙන් කොවිඩ් ආසාධිතයින් හමුවේ
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් මෙම මාස දෙකක කාලය තුල කොවිඩ් ආසාදිතයන් 23 දෙනකු හා කොවිඩ් මරණ එකක් වාර්ථාවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. මෙම කොවිඩ් ආසාදිතයන් හැටන් මැන්ඩිස් මාවත, විල්ෆ්රඩ් පුර, ගාමිණි පුර, බිංගෙය ප්‍රදේශ වැනි ප්‍රදේශවලින් වාර්ථාවි ඇති බවත් කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්ව ඇත්තේ හැටන් මැන්ඩිස්…
දිගුකාලීන ක්රමික වෙනස්කම් ඇතිකිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුව ප්‍රමාදයි
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත. ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මෙම ලිඛිත දැනුම් දීමෙන්…
නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් 1131දක්වා ඉහලට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතය හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හමුවු කොවිඩ් ආසාදිතයන් 1131දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 08වන දින සවස්වන විට ලැබුන පි. සි. ආර්. වාර්ථා මත මෙම දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් වාර්ථා විමත් සමග මෙම දිස්ත්‍රික්කයේ කොවිඩ්…
රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොපමණ සකස් කළත් ඊට අදාළ ලෙස මානව සම්පත කළමනාකරණය නොකළහොත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ප්‍රයෝජනයක් ගත නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ජාතික…