Similar Posts
පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉන්දියාවට
ඊයේ (25) පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ජය ඉන්දීය කණ්ඩායමට හිමිවිය. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුරේෂ් යාදේව් ලකුණු 50ක් ලබාගැනීමට සමත් විය.පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග කඩුළු දෙක බැගින් ලබාගැනීමට හැකි විය. අනතුරුව පන්දුවට පහරදීමට…
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් බෙදා හැරීමට සුදානමක්
තම රට තුළකොවිඩ් වසංගත තත්ත්වය පහව යන බැවින් ඉතිරිව ඇති එන්නත් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් ලෙස භාවිත කිරීමට අමෙරිකානු පාලනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ෆයිසර්, මොඩර්නා, සහ ජොන්සන් සහ ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 20ක් එම ක්‍රමවේදය සඳහා භාවිත කිරීමට නියමිතය. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් අනෙක් රටවලට යැවීමට ද බයිඩන් ඊට…
බොන්න වතුර ටිකක් දෙන්න
ජනතාවට යටිතල පහසුකම් සැපයීමේ දී නාගරික ජනතාව මෙන්ම ග්‍රාමීය ජනතාව කෙරෙහි ද ඉහළ අවධානයක් යොමු කිරීම බලධාරීන්ගේ වගකීමක්. නමුත් බලධාරීන්ගේ දෑසට ලක් නොවූ පිරිසක් පිළිබඳව මේ තොරතුරු වාර්තා වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන්. මඩකලපුව දිස්ත්‍රික්කයේ, වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මදුරන්කේනිකුලම්, කුච්චවේලි, කුඥ්ඥංකුලම්, කිරිවිච්චිය යන ගම්මානවල ජනතාවට ප්‍රවාහන මෙන්ම ජල පහසුකම් ආදී යටිතල පහසුකම් නිසි ලෙස නොමැති…
බස් රථයක් සහ ලොරියක් ගැටීමෙන් 4 ක් මරුට: 13කට තුවාලයි(Update)
හුංගම, බටඅත ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනෙකු මිය ගොස් 13 දෙනෙකු තුවාල ලබා ඇත. අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, බස් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු , කාන්තාවක් සහ වයස අවුරුදු 3ක කුඩා දැරියක් රන්න රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගිය…
රිජ්වේ රෝහලේ බිළිඳෙකුටත් කොරෝනා
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 10 ක් වියැති බිළිඳෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු කරගෙන තිබෙනවා. රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ බිළිඳාට වෛරසය ආසාදනය වී තිබෙන බව ඊයේ රාත්‍රියේ අනාවරණය කරගත් බවයි. මෙලෙස කොරෝනා වෛරසය වැළඳී ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි බිළිඳෙකුටයි.
ඩෙංගු පරික්ෂාවේදි නිවාස හැටක මදුරු තොටිලි
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ සිදු කරන ලද ඩෙංගු පරික්ෂාවේදි මදුරු තොටිලි සදහා ඉඩ දුන් නිවාස හැටකට (60) එරෙහිව නිති මගින් ක්‍රියා කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභාපති එස්….