More Stories
හින්දු ජනතාව මහත් භක්තියෙන් තෛයි පොංගල් සැමරීමට සූදානමින්
හින්දු ජනතාව මහත් භක්තියෙන් තෛයි පොංගල් සැමරීම සදහා හැටන් ප්‍රදේශයට පවතින වැසි නොතකා බඩු භාණ්ඩ ලබා ගැනිම සදහා බොහෝ පිරිසක් හැටන් නගරයට පැමිණෙමින් සිටිති. හින්දු භක්තිකයන්ගේ හිරු නැමදිම හේවත් තෛයි පොංගල් උත්සවය මේ මස 14වන දිනට යෙදි ඇති අතර එම තෛයි පොංගල් උත්සවය සැමරිම සදහා මෙසේ මෙම පිරිස් හැටන් නගරයට පැමින සිටින ආකාරය මෙහි දැක්වේ.
ක්ලින් ශ්‍රි ලංකා දැනුවත් කිරිමේ වැඩ සටහනක්
ක්ලින් ශ්‍රිලංකා ජාතික වැඩ සටහන නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කරන ආකාරය පිලිබදව නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිස් දැනුවත් කිරිමේ වැඩ සටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් න්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩ සටහන පැවති අතර මෙහිදි ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන පිලිබදව එම පිරිස දැනුවත් කිරිම ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර…
රතු කැකුළු නොමැතිව තෛයිපොංගල් සමරන හින්දු බැතිමතුන්
හැටන් ආශ්රිත වතුකර ප්‍රදේශයන් තුල රතු කැකුළු සහාල් නිසි ලෙස නොමැති විමෙන් මෙවර පොංගල් බත උයා තෛයිපොංගල් උත්සවය නිසි ලෙස සැමරිමට මෙම ප්‍රදේශවල හින්දු ජනතාවට නොහැකි තත්වයක් පවතින බව සමස්ථ ලංකා ප්රගත්ශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි….
බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
එළැඹෙන 14 වනදාට බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී ඇත. ජනවාරි මස 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් උත්සවය නිමිත්තෙන් මෙම විශේෂ අවස්ථාව හින්දු ආගමික රැඳවියන්ට හිමි වේ. එදිනට හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබාදීමට…
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, දැනට තිබෙන පොලිස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුවී ඇති බවයි.දැනටමත් දකණු පළාතේ එවැනි ඒකක ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවසුවේ ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ බවයි.ඇතැම් විමර්ශන සෘජුවම පොලිස්පතිවරයාගේ…
සිසුන්ට ලබා දුන් ආහාර විසවිමකින් ළමුන් 13 දෙනකු රෝගාතුර වෙයි
හැටන් අධ්‍යාපන කලාපයේ දික්ඔය විදුහලක සිසුන්ට ලබා දුන් ආහාර විසවිමකින් ළමුන් 13 දෙනකු රෝගාතුරවි 10වන දින සවස දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. දික්ඔය ශ්‍රිවානි ද්‍රවිඩ ප්‍රාථමික විදුහලේ සිසුන්ට පාසලෙන් සකස් කරන ලද ආහාර ලබා දිමෙන් පසුව එම සිසුන් තම නිවාසවලට යාමෙන් පසුව සවස් කාලයේ ඇතිවු වමනය ක්ලාන්ත ගතිය හේතුවෙන් මෙම සිසුන් මෙසේ…