Similar Posts
ශ්‍රී ලංකාවට පැන වූ ක්‍රිකට් තහනම තවදුරටත්
ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම තව දුරටත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අහමදාබාද්හි අද (21) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය ඉවත් කළ නොහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කර…
බස් රථයක් සහ ලොරියක් ගැටීමෙන් 4 ක් මරුට: 13කට තුවාලයි(Update)
හුංගම, බටඅත ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනෙකු මිය ගොස් 13 දෙනෙකු තුවාල ලබා ඇත. අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, බස් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු , කාන්තාවක් සහ වයස අවුරුදු 3ක කුඩා දැරියක් රන්න රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගිය…
බෝගම්බරත් වෙඩි තැබිමක්
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් යළිත් පැන යෑමට උත්සාහ කළ රැඳවියන් සිව් දෙනකු අහසට වෙඩි තබා අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ අලූයම සමත්ව තිබෙනවා. බන්ධනාගාරයේ කුටියක රඳවා සිටි රැදවියන් සිවු දෙනකු එහි දොර කඩාගෙන පිටතට පැමිණ ඇති අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඔවුන් පාලනය කරගෙන තිබේ. මෙයට පෙර තිදෙනකු බන්ධනාගාර තාප්පයෙන්ද පිටතට පැන…
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණයට සැලැස්මක් සකසන්න – ඇමැති අමරවීර
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට සහ කාර්යක්ෂම කිරීමට ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්මක් සකස් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කාර්යංශයේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙලෙස උපදෙස් දුන් අතර ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය ගැනීමට ඇමැති මණ්ඩල…
මිචෙලි බැෂලේ කෝප වෙයි
ඊශ්‍රායල් රජය පෙගසස් මෘදුකාංගය ඔස්සේ මානව හිමිකම් ක්‍රියාකාරීන්, ව්‍යාපාරිකයන් සහ 1200 කට අධික අතරමැදියන් ගැන තොරතුරු සෙවීම ගැන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කෝපයට පත්වී ඇත. එන්.එස්. ඕ සංවිධානය මෙම තොරතුරු සෙවීමේ යෙදී සිටින බව තහවුරු වී තිබේ. මාධ්‍යවේදීන් 189 කගේ තොරතුරුද මෙලෙස විමර්ශනය කර ඇතැයි අනාවරණය වී ඇත.