Similar Posts
එක රටක් නීති දෙකක් – තහනම මැද තීරු බදු රහිතව ලංකාවට ආ අමුත්තා
මේ දිනවල ලංකාවට වාහන ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කර ඇත. ඊට හේතුව ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවී අර්බුදයකට ගොස් ඇති ලංකා ආර්ථිකයෙන් ඩොලර් පිටට යාමයි. මේ නිසා වාහන අලෙවි කරන ව්‍යාපාරිකයින්ද දැන් වෙන වෙන රස්සා සොයාගෙන තිබේ. එවන් පසුබිමක තහනම මැද රු. කෝටි හයක වාහනයක් හම්බන්තොට වරායට ගොඩබෑ බව ඊයේ වාර්තා විය. ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ්…
ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ වලට වැඩ වරදි
ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ පිළිබඳ පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට ඒ පිළිබඳ පැමිණිලි කළ හැකියි. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් බස්රථවල මගී ප්‍රවාහනය ආසන ගණනට පමණක් සීමා කරන ලෙස උපදෙස් ලබාදී තිබුණ ද ඇතැම් පුද්ගලික බස්…
අධික වර්ෂාව නිසා කදුකර ජනතාව දුෂ්කරතාවයන්ට
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට දැනට දින ගනනාවක් පුරා ඇද හැලෙන අධික වර්ෂාව දැඩි සීතල හේතුවෙන් මෙම ප්‍රදේශයේ සමහර පිරිස් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්ව ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ දැනට දින ගනනාවක් පුරාවට පවතින අධික වර්ෂාව හේතුවෙන් තමන්ට නිසි ලෙස දෛනික රැකියාවන් හෝ කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය. තමන් එදිනේදා කුලි රැකියාවක්…
මුඛ පිළිකා වැඩි වෙයි!
ලෝකයේ දෙවන තැනට මුඛ පිළිකා වාර්තා වන්නේ ශ්‍රි ලංකාවෙන් බව ජාතික පිළිකා මර්දන ඒ්කකය පවසයි. වසරකට මෙරටින් පිළිකා රෝගීන් 31,800 ක් පමණ වාර්තා වන අතර ඉන් 2700 ක් පමණ මුඛ පිළිකා රෝගීන්ය. දිනකට මුඛ පිළිකා ආශ්රිත මරණ 2-3 ක් පමණ සිදු වන බවද එම ඒ්කකය පවසයි. දැනට වාර්තාවී ඇති රෝගීන්ගෙන් සියයට 60ක් පමණ පසු අවදියේ (…
දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු ඉහළට
දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළ ගොස් තිබේ. විදුලි සංදේශ සේවා සපයන්නන් පවසන්නේ 38.4%ක් ලෙස පැවති දුරකථන සේවාවල සම්පුර්ණ බදු ප්‍රතිශතය 42%ක් පමණ වනු ඇති බවයි .අන්තර්ජාල සේවා ගාස්තු සඳහා නව වැට් බදු සංශෝධනයෙන් පසු 20.3 සිට 23.5ක් වන අතර මෙම බදු සඳහා සෙසු බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද ඇතුළත් වන බවයි වෙයි….