මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතකරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය මහෙස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිටදීම විවේචනය කරමින් ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ නීතිඥ ආශා කහවත්ත මහත්මියට එරෙහිව වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට නියෝග කර ඇත.
Similar Posts
තෛපොංගල් දිනය අදයි
හිංදු භක්තිකයන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය 14වන දිනට යෙදි තුබු අතර එම තෛයි පොංගල් උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව සැමරිමට වතුකරයේ හා හැටන් ප්‍රදේශයේ හිංදු ජනතාව කටයුතු කරන ලදි. වෙනත් වර්ෂවල උත්සවශ්‍රියෙන් මෙම තෛයි පොංගල් උත්සවය සැමරිමට හිංදු භක්තිකයන් පියවර ගත්තද මේ වන විට රට තුල පවතින කොවිඩ් වසංගතය…
සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතුයි – ජනපති
සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එසේම ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය.බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට…
එක් පුද්ගලයෙකුගේ ණය බර අලුත්ම තත්වය මෙන්න
මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11ක් ඉක්මවා ගොස් තිබෙනවා. 2021 වසර අවසානයේදී එය දැක්වුණේ රුපියල් 793,888ක් ලෙසයි. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකය අනුව 2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය වටිනාකම රුපියල් බිලියන 24,69 ක් හෙවත් රුපියල් ටි්රලියන 24යි දශම 6යි 9ක්. ඊට දේශීය ණය…
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මසදී මැති සබයට
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුතින් සකස් කෙරෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මස ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මහජන සංවිධාන ඇතුළු අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.
රෝහල් අනංගයා අත් අඩංගුවට
තංගල්ල මූලික රෝහලට පැමිණි මන්ද මානසික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට තංගල්ල මූලික රෝහලේ කම්කරුවෙකු තංගල්ල මූලස්ථාන පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. අතවරයට පත්ව ඇති බව කියන 18 වැනි වියේ පසුවන තරුණිය පසු ගිය දිනක තංගල්ල මූලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණ ඇති බවත් එහිදී සැකකාර රෝහල් කම්කරුවා මෙම තරුණිය සමඟ මිත්‍රවී රෝහලෙන්…