Similar Posts
පොලොන්නරුවේ පවුල් 5ක් නිරෝධායනයට
පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙතෙක් සමාජයෙන් කොරෝනා රෝගීන් හමු වී නැති බවත් දිවුලපිටිය, මිනුවන්ගොඩ පොකුරෙන් මෙතෙක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ආශ්‍රිතයන් පවුල් 5ක් හදුනාගෙන නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් කර ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍ය…
මිය ගිය රැඳවියන් හඳුනා ගැනිම අපහසුයි
මහර බන්ධනාගාර සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණ වාහම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර ගන්නා ලෙස අද (30) දින පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න මහතා විසින් නියෝග කර තිබේ. ඊයේ (29) සවස්වරුවේ සිට මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් අංශයෙන් ආරම්භ වු නොසන්සුන්තාවයක් පසුව කැරැල්ලක් දක්වා වර්ධනය විය. ඒහිදි බන්ධනාගාර නිලධාරින් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තත්ත්වය පාලනය කිරිමට උත්සහ දැරුවත් ඒය අද…
මුඛ ආවරණ නොමැතිනම් 26,000ක් දඩ ගසයි
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වැසියන් වෙතද නීතියක් පණවමින්, ප්‍රාන්ත බලධාරීන් සිය නිවෙසින් පිටතට පැමිණෙද් දී අනිවාර්යයෙන්ම මුඛ ආවරණ (face mask) පැලඳ සිටිය යුතු බව සඳහන් කර තිබුණා. එම ප්‍රාන්තය තුළ අලුතින් හමුවන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සති දෙකක කාලයක් ඇතුළතදී ඉලක්කම් තුනක අගයක් දක්වා ඉහළ යාම මෙම තීරණයට හේතුව වී තිබේ. මෙම නීතියට අනුගත…
ඥානක්කාගේ නිවස වටලති
අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ඊයේ (04) රාත්‍රියේ විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය. අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට හා අවට ප්‍රදේශයට මෙන්ම දේවාලයටද දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර විරෝධතා කරුවන් විසින් ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ගල්…
අඹගමුවට රිලා ආක්රමන
අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගම්මාන කිපයකම පවතින රිලා ආක්රමන හේතුවෙන් එම ගම්මානවල බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බගතුළුව, ඇබර්ඩින්, කෙහෙල්වරාව, දෙහිගස්තැන්න, පදුපොල, පේරගොල්ල, දාගම්පිටිය, පේරගහමුල, හිටිගේ ගම, ජම්බු තැන්න, පිටවල, යන ගම්මානවල මෙම රිලා ආක්රමන වැඩි වශයෙන් පවතින බව එම ගම්මානවල බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන්…