wajira

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට වජිර අබේවර්ධන මහතා පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමජිකයින්ගේ අත්සනින් මෙම පත්වීම සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරිණ.

වජිර අබේවර්ධන ඒ සදහා නම් කර තිබේ. ඔහුද ජනපති රනිල් වික්‍රමසිංහ වගේ ජනතාව ප්‍රතික්ෂේප කල පුද්ගලයෙකුය. පසුගිය මැතිවරණ පරාජයෙන් පසු මේ දක්වා දිගටම නිවසේ සිටි අයෙකි.

Similar Posts