එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
මත්පැන් පානය කළ පුද්ගලයන් දහසය(16) දෙනෙකු මරුට
ව්‍යාජ මත්පැන් පානය කළ පුද්ගලයන් දහසය(16) දෙනෙකු තමිල්නාඩුවේ කල්කුරිචි දිස්ත්‍රි මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි. එමෙන් ම මේ හේතුවෙන් හැත්තෑවකට(70) අධික පිරිසක් රෝහල් ගත කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියි. කල්කුරිච්චි නගර පොලිස් බල ප්‍රදේශයට අයත් කරුණාපුරම් ප්‍රදේශයෙන් මෙම මරණ වාර්තා වී ඇත.
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වැසීයාමේ අවදානමක්
බොරතෙල් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු නොකිරීමේ තත්ත්වය තුළ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලබන 23 වනදායින් අනතුරුව වැසීයාමේ අවදානමක් මතුව තිබේ. ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසුවේ බොරතෙල් නෞකාවක් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර නොගතහොත් පිරිපහදුවේ කටයුතු අඩපණ වීමෙන් අර්බුද රැසකට මුහුණ දීමට සිදුවන බවයි.
දෙමස්සිනාලා ‘මදුරුවන්’ උස්සා පොලීසියට මාට්ටු වෙයි
වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ කලක සිට අතුරුදන් වූ ‘මොෆෙඩ්’ නමින් හඳුන්වන කුඩා යතුරුපැදි (මදුරුවා) සොරකම් කළ මස්සිනාලා දෙදෙනකු සොරකම් කර විකුණා තිබූ යතුරුපැදි පහක් සමඟ අත්අඩංගුවට ගැනීමට වැල්ලවාය පොලිස් නිලධාරීන් සමත් වී තිබේ. පේරකැටිය, අංජලිගම, වදිනහෙළයාය, ගම්පංගුව, රඹුක්කැටිය ආදි ප්‍රදේශවලින් සොරකම් කර ඇති මේ යතුරුපැදි ඒවායෙහි චැසි අංක වෙනස් කරමින් විවිධ පුද්ගලයන්ට විකුණා ඇත. මෙලෙස…
පිටරට සිටින ලාංකිකයින් 27,000ක් යළි පැමිණීමට අවසර ඉල්ලයි
විදේශ රටවල සිටින ලාංකිකයින් විසි හත්දහසක් පමණ මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් රවීනාත ආරියසිංහ මහතා සඳහන් කළේ, මෙරටට නොඑන අයට ලොව පුරා පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල 67 ක් මගින් ඔවුන්ට කළ හැකි සෑම උපකාරයක්ම මේ වනවිට සිදු කරමින් සිටින බවයි. මැදපෙරදිග කලාපයේ රැකියා අහිමී වී යම්…
මා ඉන්ද්‍රජාලිකයෙකු නොවේ
ජනතාවගේ ජනවරම සුහදව පිළිගනිමින්, මෙම ප්රජාතන්ත්රවාදී බල හුවමාරුව වෙනුවෙන් සිදුකළ කැපවීම වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වන බව අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස අද (23) දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අනුර කුමාර දිසානායක මහතා එලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිහිපත් කරනලදි. එහිදී අදහස්…
ලොතරැයි මිල ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස අඩුවෙයි
ලොතරැයි මිල ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස අඩුවිමත් සමග ලොතරැයි අලෙවිකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන ලොතරැයි අලෙවිකරුවන් කිප දෙනකුම පවසන ලද්දේ ලොතරැයි පතක මිල රුපියල් හතලිහ දක්වා ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස පහළ බැස ඇති බවත්ය. මිල වැඩි කිරිමට පෙර අලෙවිවු ලොතරැයි පත්…