Similar Posts
ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය නිසා රාජ්‍යයන් රැසක නව නීති පනවයි
දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් විසින් ප්‍රථමයෙන්ම හඳුනාගනු ලැබූ B.1.1.529 හෙවත් ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය ඇතුළු වීම වැළැක්වීම පිණිස මේවන විට රාජ්‍යයන් රැසක් සිය රටවල් තුළට ඇතුළුවන පිරිස් පිළිබඳ නව නීති පනවා තිබෙනවා. ඒ අනුව දකුණු දිග අප්‍රිකානු රටවල්වලින් පැමිණෙන පුද්ගලයින්ට බොහෝ රාජ්‍යයන් සිය රටවල් තුළට ඇතුළු වීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. මෙලෙස දකුණු අප්‍රිකානු රටවල්වලට ප්‍රථමයෙන්ම…
ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති පුද්ගලයින්ට සිංගප්පූරුවට ඇතුළු වීම තහනම්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත. ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහ බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී. සිංගප්පූරු බලධාරීන්ගෙන්…
ශිෂ්‍යත්ව සිසුන් සඳහා පෙරහුරු ආදර්ශ විභාගයක්
හැටන් අධ්‍යාපන කලාපයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා ඉදිරි පත්වන සිසුන් සදහා පෙරහුරු ආදර්ශ විභාගයක් පැවැත්විම හැටන් තරුණ බෞද්ධ සංගමය මගින් සිදුකරන ලදි. හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ අනුමැතිය මත හැටන් තරුණ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද මෙම ශිෂ්‍යත්ව ආදර්ශ පෙරහුරු විභාගය සදහා හැටන් අධ්‍යාපන කලාපයේ විදුහල් රැසක සිසුන් හාරසියයකට ආසන්න පිරිසක් එක්විය. මනුර සුදත් සෙල්ලහේවා…