Similar Posts
ඇමති ප්‍රසන්න කිව්වේ බොරු – මහාමාර්ග ලේකම්
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති වාර්තාව අසත්‍යයක් බව මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. ඔහු ඊයේ දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත. ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයට හේතුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා වුවක්ද යන්න සොයා බලන තෙක් ගම්පහ කොටසට අදාළ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු…
එළවළු මිල තවත් ඉහළට
මේ වන විට අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1000ත් 1200ත් වයි මිරිස් ක්‍රිලෝව රුපියල් 1300ත් 1500ත් බෝංචි ක්‍රිලෝව රුපියල් 700ත් 750ත් අවර ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, ලික්ස්ක්රිලෝව රුපියල් 380ත් 400ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 700ත් 750ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 900ත් 1000ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 550ත් 600ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 480ත් 500ත්,…
සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්
සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, පල්ලෙවෙල හා ගනේමුල්ල අතර එම සංඥා දෝෂය ඇති වී ඇති බවයි. ඒ හේතුවෙන් උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රියන්ට බාධා එල්ල විය හැකි බව සඳහන්ය. සංඥා දෝෂය මේ වනවිට යථා තත්ත්වය පත් කරමින් සිටින බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ…
වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටුවීමට සිටික් ආතනයෙන් පියවර
වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටිමේ අරමුණ මත එම පිරිස් විවිධ ස්වයං රැකියා සදහා යොමු කිරිමට හැටන් සිටික් ආයතනය මගින් පියවර ගෙන ඇත. ඒ අනුව එම පිරිසට විවිධ ස්වයං රැකියා හදුන්වා දිම පුහුණුව ලබා දිම හා එම ස්වයං රැකියාවන් සදහා අවශ්‍ය මුල්‍ය ණය පහසුකම් ලබා දීම හැටන් සිටික් ආතනයේදි 26වන දින සවස සිදු කරන ලදි….
දෛනික කොරෝනා ආසාදිතයින් යළිත් 800 සීමාව ඉක්මවයි
මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් 800 සීමාව ඊයේ දිනයේ ඉක්මවා යයි. ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 829 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. පෙරේදා දිනයේ මෙරටින් වාර්තා වූයේ කොරෝනා ආසාදිතයින් 688 දෙනෙකු පමණයි. මේවනවිට වාර්තා වන දෛනික ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් විය හැකි බැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය…
හඬ කැවූ විදේශීය ටෙලි නාට්‍යවලට බදු
අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා තැපෑල සතු විශාල සම්පත් සම්භාරය නිසි ලෙස කළමනාකරණයෙන් ඉලක්කය වෙත පහසුවෙන් ළගාවිය හැකියැයි ද ජනාධිපතිතුමා කියා සිටී. තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය…