Similar Posts
CID භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගනී
මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වනවා. පොලීසිය පැවසුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ ජනේලයකින් එළියට පැන ඇති බවය. 46 හැවිරිදි එම කාන්තාව, රුපියල් මිලියන 60ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය හේතුවෙන් බැට කන ලාංකේය ආදිවාසීන්
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යනු ස්වාධීන දේශපාලන පක්ෂවාදිත්වයෙන් තොර සංවිධානයක් වන අතර මූලික වශයෙන් රාජ්‍යකරණය සහ ගැටුම් නිරාකරණය හා සබැඳි ගැටලු කෙරෙහි අවධානය යොමු කරයි. යහපත් දේශපාලන සංස්කෘතියක් සහ සමාජ වට පිටාවක් ගොඩ නගා ගැනීම සඳහා මහජන ප්රතිපත්තීන් විවේචනාත්මක විමර්ශනයට භාජනය කරන, විකල්පයන් හඳුනා ගන්නා හා ඒවා ව්‍යාප්ත කරන පර්යේෂණ හා බලපෑම් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් අප…
විදුලි බල පනතට පක්ෂ – විපක්ෂ විරෝධයක්
විදුලි බල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් ඉලක්ක කරගෙන සැකැසූ විදුලි බල පනත් කෙටුම්පතට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ගැසට් නිවේදනයේ සඳහන් පනත් කෙටුම්පතේ බරපතළ දෝෂ ගණනාවක් තිබීම මුල් කරගෙන මෙම විරෝධය එල්ල වී ඇත. විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, වෙළෙඳාම් කිරීම, සැපයීම හා ප්‍රසම්පාදනය කිරීම සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන සමාගම් යටතට…
දෙහිවල හොරු පොලිසීයට කොටු
දෙහිවල. නැදිමාල පුදේශයේ පුධාන සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ සොරකම් කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකු උල්පිහියක් සහ ජීව අත්බෝම්බයක් සමග රුපියල් ලක්ෂ පහකට අධික වටිනා සොරාගත් භාණ්ඩ ලග තබාගත් රෙස්ටුරන්ට් හිමි කරුවකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ඉකුත් (07) වනදින දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය. සැකකරු වයස (27) ක් වන අතර කොට්ටාව ප්‍රදේශයේ කුලී පදනම මත…
ඉන්දීයාවේ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාව, ඉන්දියනු සංචාරකයන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කළේය. දකුණු ආසියාවේ මාලදිවයින වැනි ගමනාන්තයන් අභිබවා යමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම හා සමගාමීව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් 2024 මැයි 17 වන දින මුම්බායි සහ…