Similar Posts
චීනයට අධික හිම පතනයක්
චීනයේ ප්‍රදේශ කිහිපයකින් අධික හිමපතනයක් දක්නට ලැබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. දැඩි හිමපතනය සමග දෘෂ්ටියේ අපහසුතා මතුව ඇති බවත ඒ හේතුවෙන් ප්‍රදේශයේ රිය ධාවනයද අවදානම් සහගත වී ඇති බව සඳහන් වේ. මේ අතර අයහපත් කාලගුණය මධ්‍යයේ මහාමාර්ගවල සිරවී සිටි පුද්ගලයන් මුදාගැනීමේ මෙහෙයුමක්ද එරට බලධාරීන් ආරම්භ කර ඇත. මහා මාර්ගවල හිම එක්රැස්වීම සහ ලිස්සන සුළු…
රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන යුක්රේන ආරක්ෂක අංශ භාරයට
ගොස්ටොමෙල් අසල යුක්රේන ආරක්ෂක අංශ විසින් බෝම්බ හෙලූ අවස්ථාවේ සොයාගත් රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන තමන් භාරයට ගෙන ඇති බව යුක්රේනයේ ආරක්ෂක සේවය වාර්තා කරයි. SBU නමින් හඳුන්වන යුක්රේන ඔත්තු සේවාව මෙම ලේඛන ප්‍රසිද්ධ කර ඇත්තේ රුසියානු නායකයාගේ නිරුවත හෙළි කිරීම සඳහාය. ලෝකයට එකක් කියමින් තම හමුදාව ලවා තව එකක් කරවන නායකයෙකු ලෙස ඔවුන් පුටින්ව…
ගසක් කඩා වැටි නිවාස හතරකට හානි
මධ්‍යම කදුකරයට පවතින වැසි හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ ගසක් කඩා වැටිමෙන් නිවාස හතරකට හානි සිදුව ඇත. බ්‍රවුන්ස්වික් වතුයායේ මොටින්හැන් කොටසේ වතු නිවාස හතරක් මතට මෙම ගස කඩා වැටිමත් සමග එහි පවුල්වල සමාජිකයන් 20 දෙනකු අවතැන්ව ඇති අතර එසේ අවතැන්වු පිරිස් එම වතුයායට අයත් නිල නිවසක තවකාලිව පදිංචි කිරිමට වතු පාලක මණ්ඩලය…
අසනි සුළි කුණාටුව ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අසනි සුළිකුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මෙම ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු සිදුනොකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ. ගිණිකොනදිග සහ නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ ඉතා තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය…
ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත ප්‍රහාරයක්
අයි.එස් සංවිධානයේ පුද්ගලයෙකු ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉන්දුනීසියාවේ මාධ්‍ය වාර්තා සදහන් කරයි. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු හැත්තෑ දෙහැවිරිදි ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් මගින් ජකර්තා නගරය වෙත රැගෙනවිත් ප්‍රතිකාර වලට යොමු කර තිබේ. ඉකුත් වසරේදි ඉන්දුනීසියානු ක්‍රිස්ත්‍රියානි දේවස්ථානයක් වෙත ප්‍රහාරයක් එල්ල කර 13 කු ජිවිතක්ෂයට පත් කළ ජමා අන්ෂාරුට් දවුලා…
තල් අරක්කුවලට කැනඩාව වහ වැටෙයි
තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් මෙම වර්ෂයේ රුපියල් මිලියන 78ක ආදායමක් ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි. විශේෂයෙන් මෙරට තල් ආශ්‍රිතව නිෂ්පාදනය කරන තල් රා සහ තල් අරක්කු සඳහා කැනඩා වෙළෙඳ පොලේ ඉහළ ඉල්ලුමක් පවතින බව තල් සංවර්ධන මණ්ඩලය කියයි. දැනට තල් ගස් මිලියන 11ක් තිබුන ද ඉන් සියයට 60ක්ම කිසිදු ප්‍රයෝජනයක් ගන්නේ නැත. පසුගිය යුද සමයේ…