Similar Posts
කොරෝනා මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහළට
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගියේය. ඒ, ඊයේ තවත් කොරෝනා මරණ 8ක් තහවුරු වීමත් සමගිනි. ඊයේ දිනයේ දී හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 568 කි. ඒ සමගම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 48,949 ක් දක්වා ඉහළ ගියේ ය. ඉන් 6626 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 42,091 කි.
කොරෝනා විකෘතියක් – අලුත් තර්ජනයක්
චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති ‘කොවිඞ් 19’ නව උප ප්‍රභේදය ලෝකයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. මේ වනවිට චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු බවත් දෛනිකව ‘කොවිඞ් 19’ ආසාදිතයන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වන බවත් පැවැසෙයි. චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ, එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සෞඛ්‍ය සීමා…
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද
අමෙරිකාව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හිදී සිදු කිරීමට නියමිතය. ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිමූර්තිය ලෙසින් පෙනීසිටි අමෙරිකානු ඉතිහාසයට කළු පැල්ලමක් එක්කරමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වුණේ පසුගිය මැයි මස 25වැනිදාය. කළු ජාතිකයින්ට අඩු සැලකිලි තිබූ අමෙරිකාවේ දෛවෝපගත ලෙස කළු ජාතිකයෙකු ජනපති මන්දිරයට පිවිසියත් තවමත් එරට මේ අරගලය…
බ්‍රිතාන්‍ය කොවිඩ් වසංගතයට එරෙහි සීමා ලිහිල් කිරීමට සැරසේ
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එංගලන්තයේ දැනට පවතින කොවිඩ් සීමාවන් ඉවත් කිරීම සඳහා රජයේ සැලසුම් ඉදිරිපත් කිරීමට සූදානමින් පසු වේ. මුහුණු ආවරණ පැළඳීම පිළිබඳ නීති, සමාජ දුරස්ථ භාවය පිළිබඳ නීති සහ නිවසේ සිට වැඩ කිරීම සඳහා වූ මඟ පෙන්වීම් මෙහිදී සංශෝධනය කිරීමට නියමිත ය. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට මෙම සංශෝධනයන් එළඹෙන ජුලි 19 වනදා සිට…
උපාධිධාරි සංවර්ධන නිලධාරින්ට යතුරු පැදි දීම ගැන අනතුරු ඇඟවීමක්!
ක්ෂේත්‍ර නිලධාරීන් වශයෙන් රාජ්‍ය සේවයේ කාර්යාල ගතව රාජකාරි ඉටු කරන සංවර්ධන නිලධාරීන්ට යතුරුපැදි ලබා දීම පිළිබද සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය දැඩි ලෙස විරෝධය පළ කර ඇත. සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමයේ කියා සිටින්නේ රජයේ කාර්යාල තුලින් ඉටු කරනු ලබන බොහෝ සේවාවන් ඉටුකරනු ලැබූයේ මීට පෙර ලිපිකරු සේවාව මෙන්ම වර්තමානයේ කළමනාකරණ සේවා…