Similar Posts
භෝග වනසන පළගැටියන් මර්ධනය සාර්ථකයි
දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වූ බෝග වනසන පළගැටියා මේ වනවිට සාර්ථකව මර්දනය කරමින් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ඉතා කෙටි කාලයක් තුළ පළගැටියන් සීග්‍ර වශයෙන් වැඩිවීමට බලපෑ හේතු කිහිපයක් මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදි අනාවරණ වූ බව සදහන් කරයි. ඇතැම් ප්‍රදේශවලින් තවදුරටත් මෙම පළගැටියන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවහොත් කඩිනමින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළයුතු බවයි මෙහිදී අවධාරණය කරයි.
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පරිශීලකයින් අපහසුතාවයකට පත්ව තිබේ
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ මේ වන විට ගැටළු කිහිපයක් පැන නැගීම හේතුවෙන් පරිශීලකයින් අපහසුතාවයකට පත්ව තිබෙනවා. එම සමාජ මාධ්‍යයේ පරිශීලකයින් පවසන්නේ තම මිතුරන් නොපෙන්වීම, කවර් ෆොටෝ නොපෙන්වීම ඒ අතර වන බවයි. කෙසේ වෙතත් සිදුවී ඇති දෝශය තවමත් අනාවරණය වී නොමැති අතර මේ වන තෙක් ඒ පිලිබදව කිසිදු නිල ප්‍රකාශයක් ෆේස්බුක් සමාගමේ මව් සමාගම වන මෙටා සමාගමෙන්…
දැරියන්ට අතවර කරන පුද්ගලයින් සම්බන්ධව ගෙන ආ නව නීතියේ තත්ත්වය
වයස අවුරුදු 14 ට වැඩි 16 ට අඩු දැරියන්ට අතවර කරන පුද්ගලයින් සම්බන්ධව ගෙන ආ නව නීතිය ඉවත් කර ගැනීමට උපදෙස් දුන් බවත් එය පාර්ලිමෙන්තුවෙන් ද ඉල්ලා අස්කර ගන්නා බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඇමතිවරයා මෙම අදහස් පළ කලේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2024/2025 නීතිඥ…
සහල් කර්මාන්තකරුවන්ගෙන් අයකරන බද්ද ඉවත්කරන්නැයි ඉල්ලීමක්
සහල් මිල වැඩිනොකර ගොවීන්ට වී කිලෝවක් සඳහා රුපියල් 140 ක මිලක් ලබාදීම සඳහා කර්මාන්තකරුවන් වෙත සහන කිහිපයක් ලබාදෙන ලෙස සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂ්වර රජයෙන් ඉල්ලීමක් කරයි. සෑම රුපියල් සියයක් සඳහා සහල් කර්මාන්තකරුවන්ගෙන් අයකරන රුපියල් 2 යි ශත 50 ක විශේෂ බද්ද ඉවත්කිරීම සහ වී තොග රැස්කිරීම සඳහා අයකරන පොලිය අඩු කිරීම ඇතුළු යෝජනා තුනක් ඊට…
යුක්රේන ප්රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්වෙයි
මෑත කාලීනව යුක්රේනයේ ප්රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ත් උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීමට කටයුතු කරන ලෙස ත් ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි. රාජ්‍ය…