Similar Posts
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වැසෙයි
පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර ඇති අතර, පිවිසුම් මාර්ග සියල්ල මාර්ග බාධක යොදා අවහිර කර ඇත. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම හෙට දිනයේ දී සිදුකිරීමට නියමිතව තිබේ. ඡන්ද විමසීමේ දී එය පැවැත්වෙන දින ඡන්දය භාවිත කරනු ලබන මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට 50කට වඩා වැඩි…
හේමසිරි සහ පූජිත් යලි රිමාන්ඩ්
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (06) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමේ නියෝගය අද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පිළිගනු ලැබීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
මානව හිමිකම් කොමිසමෙන් හෙළිදරව්වක්
2023 වසරේ පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. කොළඹ ඊයේ (03) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා මේ බව කියා සිටියි. 2024 වසරේ මේ දක්වා ගත වු කාලය තුළ එවැනි සිදුවීම් 07ක් පිළිබඳ වාර්තා වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කරයි. 2023…
එකම පවුලකින් කොවිඩ් රෝගීන් දස දෙනෙක්
රාජ්‍ය බැංකුවක රියදුරු මහතෙකුට කොවිඩ් ආසාධනයවීමත් සමග අනුරාධපුර පාලාඩිකුලම ප්‍රදේශයේ එකම පවුලකින් කොවිඩ් රෝගීන් දස දෙනෙකුගෙන් යුතු පොකුරක් නිර්මානයවීම හා පොකුරේ සිටිනා බාලවයස්කාර සිසුවෙකු හේතුවෙන් අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ දෙක ශ්‍රේණියේ එක් පන්තියක් සතියක කාලයක් වසාදැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. අනුරාධපුර ශික්ෂන රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකුගේ බාල සහෝදරයා ඇතුළු පවුලේ ඥාතින් පිරිසකට වෛරසය ආසාධනයවි…