Similar Posts
ක්ෂණික විසඳුම එන්නත නොවන බව වෛද්‍යවරු කියති
සයිනොෆාම් එන්නත සඳහා අනුමැතියක් ලැබුණු බවට ජනාධිපතිවරයා සිය අලුත් මාධ්‍ය ප්‍රකාශකයා හරහා කළ දැනුම්දීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතික්ෂේප කිරීම සමගම වසංගතය පාලනය සඳහා මේ මොහොතේ කඩිනම් විසඳුම එන්නත් කරණය නොවන බව සෞඛ්‍ය විශේෂඥ පිරිසක් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. “එන්නත දුන්නට පස්සේ මේ රෝගීන්ට ඒ එන්නතේ ප්‍රතිශක්තිය ඇඟේ ඉපදීමට යන කාලය බැලුවහම තවත් මාස තුනක්…
යුනෙස්කෝ අධ්‍යක්ෂකවරිය ශ්‍රී ලංකාවට
යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද(16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය. අධ්‍යක්ෂකවරිය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද පැමිණ සිටියහ. ඔවුන් අද(16) අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
ජනපති ජූලි 21 වෙනිදා එෛතිහාසික තීරණයක් ගන්න යයි
රාජ්‍ය නායකයා ලෙස සිය පළමු සංවත්සරය සැමරීම සඳහා කිසිදු උත්සවයක් නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේ 2022 ජූලි 21 වැනිදායි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඡන්දයකින් තේරී පත් වූයේ ඔහුගේ පූර්වගාමියා වූ හිටපු ජනාධිපති ගෝඨාභය…
ධම්මික යෝජනා කරන 12 වැදෑරුම් උපායන්
ධම්මික පෙරේරා මහතා ජුනි 21 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය. තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස දිව්රුම් දීමට ද ඔහු කටයුතු කරනු ඇත. ධම්මික පෙරේරා මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සඳහා ලැයිස්තු ගත සමාගම්වල ඔහු දැරූ තනතුරුවලින් පසුගියදා ඉවත් වූ අතර ඒ බව කොළඹ කොටස් හුවමාරුව වෙතද දැනුම් දී ඇත.ඔහු විසින් ක්‍රියාත්මක කරන්නට…
මාතර කලා උළෙල ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ආරම්භ කෙරිණි. ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාව ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් මෙම කලා උළෙල අද සිට පෙබරවාරි 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ. ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී…
රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයත් ආරක්ෂක අමාත්‍යංශය යටතට
ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශ වලට අදාළ විෂය පථයන් වෙන් කරමින් අදාළ ගැසට් නිවේදනය පසුගිය දෙසැම්බර් 10 වන දින නිකුත් කර තිබේ. එකී ගැසට් නිවේදනය අනුව රාජ්‍ය නොවන සංවිධාන සඳහා වූ ලේකම් කාර්යාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර තිබීම විශේෂත්වයකි. පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ අවසාන භාගයේද මෙම රාජ්‍ය නොවන සංවිධාන සඳහා වූ ලේකම් කාර්යාලය ආරක්ෂක අමාත්‍යංශය…