Similar Posts
නූතන පරපුරේ Gen Z පැතුම් සිහින නරඹන හැත්තෑ පස් වියැති ජනපති රනිල්
ඉසෙඩ් පරපුරේ කතිකාව ( Generation Z) මතු කරමින් තරුණ තරුණ තරුණියන් ගේ අදහස් රාජ්‍ය පාලනය සඳහා යොදා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.වත්මන් සමාජයට තවමත් එතරම් හුරු පුරුදු නොමැති මේ ඉසෙඩ් පරපුරේ කතාව ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉකුත් 30 දා පෙරවරුවේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” තරුණ සමුළුව අමතමිනි.එම ඉසෙඩ්…
ඉල්ලීම් 07 ක් වෙනුවෙන් සුව සේවකයින් උද්ඝෝෂණයක
පොලොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් හැර සෙසු රෝහල් කාර්යමණ්ඩලවල සේවා 47කට අටත් සේවකයින් 750ක් පමණ දෙනා අද (22) දහවල් කෑම පැයේ දී ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් මහ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. එම උද්ඝෝෂකයින් පවසන්නේ කොරෝනා රෝගීන් වෙනුවෙන් රෝගී සත්කාරක සේවා සපයන වෛද්‍යවරුන් හැර සෙසු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා රුපියල් 7500ක අවදානම් දීමනාවක් ගෙවූ…
රුපියල් 1700 වතු කම්කරුවන්ට ලැබෙන තෙක් විස්වාසයක් නොමැත – ඉලංගෝ ගාන්ධි
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් බව පැවසුවද වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1350ක් බවත් ඉතිරි රුපියල් 350 වෙනත් දිමනා බවත් මෙයද වතු කම්කරුවන්ට ලැබෙන තෙක් විස්වාසයක් නොමැති බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන…
කුකුල් මස් ක්‍රිලෝව 1450යි බිත්තරයක් 45යි
කුකුල් මස් හා බිත්තර මිල තව දුරටත් ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට කුකුල් මස් ක්‍රිලෝව රුපියල් 1400ත් 1450ත් අතර මිලකටත් බිත්තරයක් රුපියල් 43ත් 45ත් අතර මිලකට අලෙවි වනු ඇත. මෙම තත්වයන් මත තමන්ට කුකල් මස් බිත්තර මිලට ගෙන කැමට නොහැකි තත්වයක් පවතින බව බොහෝ පිරිසක් පවසති. මේ පිලිබදව…
ගුරුවරුන් ඉවතට – රාජ්‍ය සේවකයින් යොදවා පාසල් අරඹන ක්‍රමයක්
කොරෝනා තත්ත්වය හේතුවෙන් වසර 02කට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් එළැඹෙන 21 වැනිදා නැවත විවෘත කිරීමට ආණ්ඩුව සුදානමින් සිටිනවා. පළමු අදියර ලෙස ළමුන් 200 සීමාවේ සිටින පාසල් මෙලෙස විවෘත කිරීමට නියමිතයි. තවමත් ගුරු වර්ජනය අවසන් කිරීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සුදානම් නොවන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා. මේ අතර සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින්…
සිංහල අලුත් අවුරුදු නැකැත්
හෙට (14) දිනයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව යෙදී තිබේ. සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවන අතර හෙට පුර්වභාග 2.23ට අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍යකාලය අද (13) අපරභාග 8 පසු වී විනාඩි 09 සිට පසුදින පූර්වභාග 8.57 දක්වා ක්‍රියාත්මක බැවින් අද අපරභාග 8.09ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ…