Similar Posts
නෙළුව අවට 200 කට බඬේ අමාරුව සහ වමනය
නෙළුව සහ අවට ග්‍රාම නිලධාරී වසම් 08ක වෙසෙන 200 කට ආසන්න වැසියන් පිරිසකට ඉකුත් දින දෙක තුළ බඬේ අමාරුව සහ වමනය සෑදී නෙළුව, හිනිදුම රෝහල්වලින් සහ පෞද්ගලික වෛද්‍ය ආයතනවලින් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි ඉකුත් සෙනසුරාදා ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ. පසුගිය බ්‍රහස්පතින්දා පාසල් ළමුන් දෙතුන්දෙනකු නෙළුව රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබූ බවත් සෙනසුරාදා සවස් වන විට එම…
වසර අටක් කන්ටේනර් පෙට්ටියක හිරවු රෝහල් පොලිසියේ නිලධාරින්
කළුතර, නාගොඩ මහ රෝහලේ රෝහල් පොලිසියේ නිලධාරින් වසර අටක් තිස්සේ අඩි 20 යි 10 ප්‍රමාණයේ කන්ටේනර් පෙට්ටියක හිරවී රාජකාරි කරති. කළුතරදිස්ත්‍රික්කයේ ප්‍රධානම රෝහල වන කළුතර – නාගොඩ මහ රෝහලේ පොලීසිය පවත්වාගන යන්නේ පැරණි කන්ටෙිනර් පෙට්ටියක් තුළය. පොලිස් ස්ථානාධිපතිවරයෙකු යටතේ පොලිස් නිළධාරීන් අට දොනකු අනුයුක්තව දිනපත් මෙම කන්ටෙිනර් පෙට්ටිය ඇතුලේ නිළධාරින් හතර දෙනෙකු ස්ථානාධිපති වරයා සමග…
දිවියන් නිවෙස්වල ඇති කරන බල්ලන් කුකුලන් ඩැහැගනියි
කොටගල ක්‍රිෂ්ලට් ෆාම් ප්‍රදේශයේ සැරි සරන දිවියන් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත්ව ඇති අතර එම තත්වයන් මත එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ප්‍රදේශයේ සැරි සරන දිවියන් රාත්‍රි කාලයේ එම ප්‍රදේශයේ නිවෙස් අසලට පැමිනෙන අතර රාත්‍රි කාලයේ එම නිවෙස්වල ඇති කරන සුනඛයන් කුකුලන් ඇද ගෙන යාමත් සමග රාත්‍රි කාලයේ එහි ජනතාව…
නව රාත්‍රී පුජාවන් ඇරඹෙයි
හිංදු භක්තිකයන් විසින් දින 09ක් පුරාවට පවත්වනු ලබන නව රාත්‍රි පුජාවන් මෙම දිනවලදි පැත්වෙන අතර හැටන් නගරයේද මෙම නව රාත්‍රි පුජාවන් පැවැත්විමට විවිධ ආයතන හා පෙර පාසල්ද පියවර ගෙන ඇත. එම තත්වයන් මත මෙම නව රාත්‍රි පුජාවන් සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් මත පැවැත්විමට වෙලද ආයතන පෙර පාසල්, හා විවිධ ආයතන පියවර ගෙන ඇති අයුරු මෙම ඡායාරුපවලින්…
රට වහන්නැයි සෞඛ්‍ය සේවකයෝ ඉල්ලති
මහජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කරගැනීම සඳහා දින 10ක කාලයක් විද්‍යාත්මකව රට වසා දමන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී පැවැත්විණි. එම වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් වන සමන් රත්නප්‍රිය, රවි කුමුදේශ් යන මහත්වරු ඇතුළු පිරිසක් එම විරෝධතාවයට එක්ව සිටියහ.
යළිත් කොරෝනා අවදානමක්
චීනයේ පැතිර යන දැවැන්ත කොරෝනා රැල්ල හේතුවෙන් අසල්වැසි ඉන්දියාව නැවත කොරෝනා මර්දන නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතත් තවමත් මෙරටට එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල මට්ටමින් පියවර ගෙන නොමැති බව වසංගත රෝග අංශ පවසයි. කෙසේ වුවද චීනයේ හටගෙන ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරට මහජනතාවද සිය දෛනික කාර්යයන් ඉටු කර ගැනීමේදී කොරෝනා…