Similar Posts
පොහොර නැතිව ගොවීන් විරෝධතාවයේ!
පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් පරාක්‍රම සමුද්‍රය ගම්මානයේ ගොවීන් පිරිසක් ඊයේ (12) දහවල් පොහොර අර්බුදයට විසදුම් ඉල්ලා වැව් බැම්ම මත විරෝධතාවක නිරත වූහ. පොහොර නැතුව වතුර එපා.දියව් දියව් අපට දියව් පොහොර ටික අපට දියව් ආදී සටන් පාඨ කියමින් හා පුවරුවල ප්‍රදර් ශනය කරමින් මෙම විරෝධතාව පැවැත්වූහ. මාස් කන්නයේ වී ගොවිතැන සහමුලින්ම පොහොර නොමැතිකම හේතුවෙන් විනාශ වී…
රටට මහ පොළොවට ආදරය කරන්න පුරුදු වෙන්න
නිදහස ලබා වසර 73ක් සපිරෙන මෙම අවුරුද්දේ මහා සංඝරත්නය ලෙස අනාගත පරපුරට දිය හැකි එකම ආදර්ශය ‘බැහැ කියන වචනය ශබ්දකොෂයෙන් අයින් කර ගෙන මට පුළුවන් අපිට පුළුවන්. මෙය අපේ රට අපි දිනන රට හැටියට වැඩ කරන්න හිතට ගන්න රටට මහා පොළොවට ආදරය කරන්න පුරුදු වෙන්න’ යැයි රාමඤ්ඤ මහා නිකායේ දිසා පාලක උඩුනුවර ශාසනාරක්ෂණ බල මණ්ඩලයේ…
විදුලි සැපයුම අඛණ්ඩව
පවතින තත්වය හමුවේ කිසිදු විදුලි කප්පාදුවක්, හදිසිම අවස්ථාවක හැර විදුලි බිදවැටීමක්, විදුල මිල වැඩි කිරීමක් මෙන්ම ඛනිජ තෙල් මිල වැඩි කිරීමට කිසිම සුදානමක් නැති බව විදුලි බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකර ආමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මේ මොහොතේ සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදාව පොලීසය විශාල කටයුත්තක් සිදු කරණ බවත්, ඔවුගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට දිවයින පුරා අඛන්ඩ…
මරණ වලින් 83% ක් බෝ නොවන රෝග වලින් – සෞඛ්‍ය ඇමතිනී කියයි
මෙරට මරණ වලින් 83% ක් සිදු වන්නේ බෝ නොවන රෝග වලින් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. එය මර්දනයට අදාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට තමන් නායකත්වය ගන්නා බවද අනාගතයේ දී බෝනොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දියත් කළ යුතු දීර්ඝකාලීන හා කෙටිකාලින සැළසුම් කඩිනමින් සකස් කරන බවත් එම සේවාවන් කාර්යක්ෂම සහ…
පැය 18ක ජල කප්පාදුවක්
හෙට (03) උදෑසන 8 සිට අනිද්දා (04) අලුයම 2 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ඒ අනුව පැය…