Similar Posts
මෙරට පවුල් පහකින් හතරක් කුස ගින්නේ
මෙරට සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංකිකකයන් මිලියන 6.3 ක ප්‍රමාණයක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ජූලි මස සිට දෙසැම්බර් මස දක්වා ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 කට සහාය වීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු…
වෙබ් අඩවි නියාමනය ඉදිරි සති 02ක තුළ – ජනමාධ්‍ය විද්‍යාලයක්
වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී එක් වෙමින් පැවසීය. පුරවැසියන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍යවරයා උපදේශක කාරක සභාවේදී අවධාරණය කළේය….
පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු දිවයිනට
කොරෝනා වසංගත රෝග තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිඛෙනවා. ඔවුන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1282 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත…
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ජනපතිට පණිවිඩයක්
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් එවා තිබෙන අතර ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය දක්වන බව එම සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ. ජනතාවගේ අනෝන්‍ය ප්‍රයෝජනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එම පණිවුඩයේ…
ස්වාභාවික පරිසරය සුරකීමේ තවත් පියවරක්
ශ්‍රි ලංකාවේ ස්වාභාවික පරිසරය සුරකීමේ පියවරක් ලෙස ලෝක පරිසර දිනයට සමගාමිව හැටන් පැන්මුර් ජලාශය ආශ්රිත ප්‍රදේශයේ පැල සිටුවිමක් හැටන් සිටික් ආයතනය මගින් සිදු කරන ලදි. හැටන් අඩවි වන කාර්යාලයේ පුර්ණ අනුග්‍රහය මත මෙම පැල සිටුවිම අද දින අධික වර්ෂාව මධ්‍යයේ හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. හැටන් සිටික්…
ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධුරයෙන් නෙරපයි
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙතන්යාහු සහ ගැලන්ට් අතරේ හටගත් මත ගැටුම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම කළේ යෝව් ගැලන්ට්ගේ අධීක්ෂණය යටතේ ය….