Similar Posts
ලෝක උරුම සිංහරාජයේ කොටසක් වනසන බවට කොලොන්න ප්‍රාදේශිය සභාවට චෝදනා
ලෝක උරුම සිංහරාජ වන රක්ෂිතයේ ‘‘මෝනින් සයිඞ්’’ හෙවත් ‘‘හිමිදිරි පෙදෙස’’ සංචාරක බංගලාවට පිවිසෙන මාර්ගය දෙපස රක්ෂිතයට, කොලොන්න ප්‍රාදේශීය සභාව විසින් බැකෝ යන්ත්‍ර යොදා හානි සිදු කර ඇති බවට පරිසර සංවිධාන චෝදනා කරනවා. කිලෝ මීටර් 5කට ආසන්න දුරක් එලෙස වන රක්ෂිතය හායනයට ලක්කර ඇත්තේ අදාළ රාජ්‍ය ආයතනවල කිසිදු අවසරයකින් තොරව බවයි පරිසර සංවිධාන චෝදනා කරන්නේ. වැසි…
අමෙරිකාවෙන් ලංකාවටත් රතු එළියක්
ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකරන රටවල්වලට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් ඇතැයි අමෙරිකාව අද අනතුරු ඇඟවවීමක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙයි. අමෙරිකාව මෙම අනතුරු ඇඟවීම සිදුකළේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ දින 3ක සංචාරය අද (24) නිමකර ශ්‍රී ලංකාව බලා පිටත් වීමෙන් පසුව වීම විශේෂත්වයක්. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුරදී පාකිස්තානය සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම්…
ජපුර ආසාදිතයන් කොරිඩෝවේ – රෝගීන් වැඩි වුණොත් විකල්ප
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කරන ලද වාට්ටු පිරී ගොස් ඇත. මේ වන විට ආසාදිතයන් එහි කොරිඩෝවේත්, බිමත් සිටිනු දක්නට හැකිය. මේ තත්වය මත කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් තවත් වාට්ටු වෙන් කිරීමට කටයුතු කරමින් ඇත. රෝගීන් වැඩි වුණොත් විකල්ප දෛනික කොරෝනා රෝගීන් අඛණ්ඩව ඉහළ ගිය හොත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි,…
ආර්ථික පරිවර්තනය නීතිගත කරන අමුතු නීතිය ගැසට් කරයි
ආර්ථිකයේ සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක වැදගත්ම නීති පැනවීම් තුනක් ලෙස සැලකිය හැකි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත, රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත, මේ වන විට ගැසට් පත්‍රයේ පළ කර ඇත. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මාසයේදිම ගැසට් කර තිබිණි. මෙම නව නීති 3 හරහා මෙරට ආර්ථික ස්ථායවරත්ව පවත්වාගැනීම සහ රටේ…
දුම්රිය ගාස්තු සංශෝධනය ගැන ප්‍රකාශයක්
බස් ගාස්තු වලට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මෙම ගාස්තු සංශේධනය සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බව අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කාලය එළඹ ඇති…
අවිගන් කොරෝනා සුව කරයි
මාරාන්තික කොරෝනා වෛරසය මර්දනයට සමත් ඖෂධයක් නිපදවීමට ජපන් වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. ඒ අවිගන් නැමති ඖෂධයක්. ඒ අනුව මෙම ඖෂධය ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් හටගන්නා සංකූලතාවලට එරෙහිව නිර්මාණය කර තිබෙන අතර දින 4කදී කොරෝනා රෝගියෙකුගේ නිව්මෝනියා තත්ත්වය මෙම ඖෂධය මගින් සුව කල හැකි බව ජපන් වෛද්‍ය පර්යේෂකයන් ප්‍රකාශ කර තිබෙනවා.